ළමයින්ට ආදරය කිරීම
පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක සිදු වූ සමූහ ඝාතනය පිළිබඳ සංවේගය ප්රකාශ කර ජාතිය අමතා කතා කරද්දී බරක් ඔබාමා සංවේදීබව පළ කිරීමේ උපායක් ලෙස නෙත් අග ඇඟිලි තුඩින් ස්පර්ශ කළේය. එහෙත් ඒ නෙත්වල කඳුළු තිබුණුබවක් නම් දක්නට නොතිබිණි.
ඔබාමා මෙවැනි බාල උපක්රම සුලබව පාවිච්චි කරන දුර්වල නළුවෙකි.
මෙහි පළවන හිට්ලර්ගේ දුලබ ඡායාරූප කීපයේ හිට්ලර්ගේ ඉරියව් දුටුවිට සිහිපත් වන කරුණක් වන්නේ ඕනෑම ඝාතකයකුගේ පවා හදවතේ ළමයින් සම්බන්ධයෙන් මෘදු කෙළවරක් ඇති බවයි.
තමන්ගේ පවුලට දරුවන්ට පමණක් අසීමිත ලෙස ආරය කිරීමනම්, පටු ආත්මාර්ථකාමිත්වයේම තවත් දිගුවක් පමණි.
එහෙත්, ළමයින්ට ආදරය කරනබව ප්රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම නින්දිත ක්රියාවකි.
මේ වනාහි අවංක මිනිසුන් වෙනුවට දුර්වල නළුවන් දේශපාලනය සඳහා තෝරාගැනීම නම් බරපතල වරදේ අතුරුඵලයි.
අමතක කරන්න එපා දැක්ක තැන ළමයි උඩ දාන අපේ රටෙත් ආඩම්බරකාර තාත්ත කෙනෙක් ඉන්නව කියල
කොපි කළේ http://www.w3lanka.com/