ළමයින් ඉන්න දෙමාපියන්ට ආදරයෙන්!

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    නකමුරා කියන්නේ ආණ්ඩුවේ එකෙක් නෙවේ, ඉන්ටනෙට් ට්‍රොල් එකෙක්, ඌ ආණ්ඩුව ළිඳේ දාන එක තමයි කරන්නේ. නිකම් බැලුවම පෙන්නේ ඌ ආණ්ඩුවට සපෝට් වගේ, එත් ඇත්තටම එහෙම නැහැ. ඔය වගේ උන් ෆේස්බූක් ඉඳපු කාලේ දැකල තියෙනවා. ජෙප්ස් ල :P
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    නකමුරා කියන්නේ ආණ්ඩුවේ එකෙක් නෙවේ, ඉන්ටනෙට් ට්‍රොල් එකෙක්, ඌ ආණ්ඩුව ළිඳේ දාන එක තමයි කරන්නේ. නිකම් බැලුවම පෙන්නේ ඌ ආණ්ඩුවට සපෝට් වගේ, එත් ඇත්තටම එහෙම නැහැ. ඔය වගේ උන් ෆේස්බූක් ඉඳපු කාලේ දැකල තියෙනවා. ජෙප්ස් ල :P
    සිරාවට. ඌ ආතල් චරිතේ.