නකමුරා කියන්නේ ආණ්ඩුවේ එකෙක් නෙවේ, ඉන්ටනෙට් ට්‍රොල් එකෙක්, ඌ ආණ්ඩුව ළිඳේ දාන එක තමයි කරන්නේ. නිකම් බැලුවම පෙන්නේ ඌ ආණ්ඩුවට සපෝට් වගේ, එත් ඇත්තටම එහෙම නැහැ. ඔය වගේ උන් ෆේස්බූක් ඉඳපු කාලේ දැකල තියෙනවා. ජෙප්ස් ල :P