උබලට කවද හරි උඹලගෙ ළමයි ලොකු මහත් වෙනකොට දුකක් දැනිල නැද්ද?
ළමය ලැබිල හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආපු දවසෙ ඉඳන් රෑ නිදිමරාගෙන කටු කාල. උන්ගෙ ආතල් වැඩ බල බල ඉන්නකොට අර ඉස්සර කාපු කටු දැන් නෑ නේද කොච්චර කටු උනත් ඒව හෙන අමුතු අත්දැකීමක් නේද කියලා. ඉස්සර ළමයට නිතරම ඕන වෙන භාන්ඩ දැන් වැඩක් නැතුව පැත්තක දාල තියෙනකොට ඒවා අයින් කරපු දවසක්වත් මතක නැතුව යනව නොදැනීම. මේක මම මේ සිරා දාන පොස්ට් එකක් මොකද අද මට මේව හිතිලා ටිකක් ඇඬුනා. මගේ අම්ම 2010 මැරුන දවසෙ ඇඬුනට පස්සෙ කිසි දවසක මට මෙහෙම දුකක් දැනිල නෑ.