ළමයි ඉන්න කුකුළන්ට ÷

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Atal denna epa hutto
    ආතල් නෙමෙයි යකූ මේ වීඩියෝ එක දකිනකං මම හෙන ප්‍රශ්නෙක හිටියේ සමහර ලොකු ගනන් ඉක්මනින් බෙදාගන්න බැරිව. ඒකමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ ළමයින්ව දැනුවත් කරන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    35n bedana part ekata eddi nam karala na. But eaka therumak na neda bun…

    ohoma wala wage beda beda indala thamaa unta indian kaarayo import karanna unee.

    Eath bun 41n 53n 99n wage gunithayak nathi eawagen bedanna unoth oaka usefull wagee…
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,037
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    35n bedana part ekata eddi nam karala na. But eaka therumak na neda bun…

    ohoma wala wage beda beda indala thamaa unta indian kaarayo import karanna unee.
    ඒ කොටස ගැන තමයි කිව්වේ. ඒක ඕනවෙන වෙලාවල් තියෙනව.
    දැනන් ඉන්න එක ළමයින්ට වටිනව.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ කොටස ගැන තමයි කිව්වේ. ඒක ඕනවෙන වෙලාවල් තියෙනව.
    දැනන් ඉන්න එක ළමයින්ට වටිනව.
    35n bedannna ochchara waatha wenna ooane naane bun, 5x7=35i 5 warak baluwa 7 warak baluwa, ehemane api karee. 41 wage ekak awoth nam oaka useful.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22