උඹලට මේ partial quotients ක්රමය ඉස්කෝලේ කියල දීල තිබුනද?
මේ චැනල් එක ගැන නං මුලිනුත් කියල ඇති. ළමයින්ට බලන්න දෙන්න.
Dennek innawa okataඋඹ මොනවද මේකෙ කරන්නේ
ඇත්ත කිරයපං, උඹට ළමයි ඉන්නව නේද?![]()
Ow grade 3 waladi thibuneකවුරු හරි කියපංකෝ ලංකාවේ සිලබස් එකේ කොතනක හරි මේක තිබුනද කියල. උඹලට මතකේ තියෙනවද මේ ක්රමය.![]()
Mehema ekak nam thibbe nane.කවුරු හරි කියපංකෝ ලංකාවේ සිලබස් එකේ කොතනක හරි මේක තිබුනද කියල. උඹලට මතකේ තියෙනවද මේ ක්රමය.![]()
Ow grade 3 waladi thibune
Atal denna epa huttoඑතකොට මම විතරද මේක අලුතින් දන්නේ මගේ ළමයින්ටවත් ඉස්කෝලෙන් මේක තවම කියල දීල නෑ.
ආතල් නෙමෙයි යකූ මේ වීඩියෝ එක දකිනකං මම හෙන ප්රශ්නෙක හිටියේ සමහර ලොකු ගනන් ඉක්මනින් බෙදාගන්න බැරිව. ඒකමයි මේ ත්රෙඩ් එක දැම්මේ ළමයින්ව දැනුවත් කරන්න.Atal denna epa hutto
ඒ කොටස ගැන තමයි කිව්වේ. ඒක ඕනවෙන වෙලාවල් තියෙනව.35n bedana part ekata eddi nam karala na. But eaka therumak na neda bun…
ohoma wala wage beda beda indala thamaa unta indian kaarayo import karanna unee.
35n bedannna ochchara waatha wenna ooane naane bun, 5x7=35i 5 warak baluwa 7 warak baluwa, ehemane api karee. 41 wage ekak awoth nam oaka useful.ඒ කොටස ගැන තමයි කිව්වේ. ඒක ඕනවෙන වෙලාවල් තියෙනව.
දැනන් ඉන්න එක ළමයින්ට වටිනව.
ඕව පොඩි ගනං බං. ලොකු ගනං වලදි ඔය ක්රමේ දැනගෙන ඉන්න එක වටිනව.35n bedannna ochchara waatha wenna ooane naane bun, 5x7=35i 5 warak baluwa 7 warak baluwa, ehemane api karee. 41 wage ekak awoth nam oaka useful.