ළමයි ගොඩක් හදමු ..
මේ පින්තූරේ ගොඩක් share වෙනව දැක්ක හැමතැනම.
හොදයි නේද මෙහෙම ළමයි හදන්න පුලුවන් නම්, ඒත් අද රටේ ගොඩක් වෙන්නේ මේකේ අනිත් පැත්ත, දුප්පත් මිනිස්සු නොදැනුවත්කමට පඩිපෙල වගේ ළමයි හදනව, ඊටපස්සේ හිගාකන තැනට වැටෙනව (රටේ ඒකපුද්ගල ආදායමත් වැඩි නිසා
)
අන්තිමට වෙන්නේ හැමෝම දුක් විදින එක, මේ වගේ යමක් කමක් තියන පවුලක් ළමයි ගොඩක් හදන්නෙත් අඩුවෙන් , ඒ මොකද දැන් කාර්යබහුල ජීවිත එක්ක ළමයි ගැන හිතන්න වෙලාවක් නෑ ගොඩක් අයට. සල්ලි තියන මිනිස්සු පුදුම බිසී, ඉන්න ළමයි දෙන්න තුන්දෙනාවත් රේස් එකේ දුවවන එකයි කරන්නේ.
අපිත් මොරාල් එකට හම්බයන්ට බනින වෙලාවට ළමයි හදනව සීයක් විතර කිවුවට දැන් රටේ ලෝකේ තත්වේ එක්ක ඒක ප්‍රායෝගික නෑ. ඉස්සර නම් මේ තත්වේ වෙනස්. මොකද ජනගහනය වැඩි වෙන එක තමයි අද ගොඩක් ලෝක ප්‍රශ්න වලට මුල වෙලා තියෙන්නේ (ඉඩකඩ, රැකියා, සම්පත් මේ ඔක්කොටම ප්‍රශ්නයක්)
මම තම්බි ගැන හිතල නෙමේ මේක ගැන මම දකින දේ කිවුවේ පැත්තක් ගන්නේ නැතුව.
අනික තමයි සමහරු කියල තිබ්බ මේ familyඑක කතෝලික නේද කියල. ලොල්.

තව අය කියනව කෙල්ලොම 7ක් නේද මුන් තම්බි එක්ක යාලුවෙයිද දන්නැහැ කියල.
ඒත් මම නම් මේක දැක්ක ගමන් හිතුවේ edit කරල කියල.

කොහොමහරි මොන ජාතියක උනත් මේ පවුලට හොදක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව මම නම්
මේ පින්තූරේ ගොඩක් share වෙනව දැක්ක හැමතැනම.
හොදයි නේද මෙහෙම ළමයි හදන්න පුලුවන් නම්, ඒත් අද රටේ ගොඩක් වෙන්නේ මේකේ අනිත් පැත්ත, දුප්පත් මිනිස්සු නොදැනුවත්කමට පඩිපෙල වගේ ළමයි හදනව, ඊටපස්සේ හිගාකන තැනට වැටෙනව (රටේ ඒකපුද්ගල ආදායමත් වැඩි නිසා

) අන්තිමට වෙන්නේ හැමෝම දුක් විදින එක, මේ වගේ යමක් කමක් තියන පවුලක් ළමයි ගොඩක් හදන්නෙත් අඩුවෙන් , ඒ මොකද දැන් කාර්යබහුල ජීවිත එක්ක ළමයි ගැන හිතන්න වෙලාවක් නෑ ගොඩක් අයට. සල්ලි තියන මිනිස්සු පුදුම බිසී, ඉන්න ළමයි දෙන්න තුන්දෙනාවත් රේස් එකේ දුවවන එකයි කරන්නේ.

ela ela