ළමයි ගොඩක් හදමු ..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    very true, fb eke owa share karana un gon harak. Godakma ewa pattapal boru
    :rofl:
    කතා කරලා වැඩක් නෑ බං.. FB එකෙත් ඉන්නවා මානසික පිස්සො සෙට් එකක්..
    එකෙක් උදේ පාන්දර පිංතූරයක් හදලා දානවා.. උදේට කෑවා නම් මේක ශෙයා කරන්න කියලා.. තව එකෙක් දවලට හදලා දානවා දවල්ට බත්නම් කෑවෙ ශෙයා කරන්න කියලා..

    බලපං අර Troll Comic වල පිංතූර දාලා හදපු පේජ් ගාණ.. එක ලක්ශෙකට වැඩියි.. ඔක්කොම වල දාන්නෙ එකම පිංතූර ටික..

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :lol::lol::lol:
    kiyala wadak na ban. Balapanko tiyana pages goda, dan kale kollo puduma loka wala jiwath wenne ban. :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    එක එක රටවල එක එක විදියනේ බන්.. දැක්කේ නැද්ද අර පෘතුග්‍රීසි කෙල්ලෙක් ඇමෙරිකන් එයාර්ලයින් එකට ගහනවා කියලා බය කරන්න ගිහින් වෙච්ච දේ. ඇටෙන්ශන් ගන්න, සබ්ස්ක්‍රයිබස්ලා වැඩි කරගන්න ඔවා කරනවා. වින්දනීය මනසක් හෙබි පුද්ගලයො නෙමෙයි නේ බන්. ශෙයාර් කරන්න කිව්වට හැම එකාම ඔය ගනයට වැටෙන්නෙත් නැ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අඩේ මේ සේනානි හොටෙල් එකේ ලොක්කනේ. සල්ලි වැක්කෙරෙන්න තියෙනවා. ලමයි 10ක් නෙවෙයි 100ක් උනත් හදන්න පුලුවන් සල්ලි තියෙන බුවෙක්. නුවරම හොටෙල්ස් ජෙම් බිස්නස් වගෙම පට්ට බිස්නස් තියෙන කෙනෙක්. ඔක්කොම ටුවරිස්ට් හොටෙල්ස් තියෙන්නේ:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩේ මේ සේනානි හොටෙල් එකේ ලොක්කනේ. සල්ලි වැක්කෙරෙන්න තියෙනවා. ලමයි 10ක් නෙවෙයි 100ක් උනත් හදන්න පුලුවන් සල්ලි තියෙන බුවෙක්. නුවරම හොටෙල්ස් ජෙම් බිස්නස් වගෙම පට්ට බිස්නස් තියෙන කෙනෙක්. ඔක්කොම ටුවරිස්ට් හොටෙල්ස් තියෙන්නේ:)
    අන්න මිනිස්සු.. ඒ මනුස්සයාවත් මුන් විකුනනවා ජාතිවදෙට.. ඒ මිනිහා ලායි හදාගත්තේ පුලුවන් කමට.. දැන් මේක ශෙයාර් කරලා කරල පැහිච්ච අපතයො ගෙදර ගැනිට පොලිම් දාපු ගමන් මාස 9න් නවයට කන්න දෙන්න වෙන්නේ ශෙයාර් කරපු එකාට තමා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවා නෙමෙයි ශෙයාර් කරන්න ඔනා මෙව්වා. තමන්ගේ ලමයි ගගට විසි කරන තාත්තාලා ඉන්න රටක් ඔක. පුලුවන් නම් දැන් මුන් මුස්ලිම් කියහන්කො..

    දුවලා දෙන්නා ගඟට විසි කළ තාත්තා අත්අඩංගුවට

    මාතර මහානාම පාලමෙන් තම දරුවන් දෙදෙනා නිල්වලා ගඟට විසිකළ පියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගඟට පහළින් පිහිටා තිබෙන මාතර ගැමුණු හේවා බළකායේ සෙබළුන් මෙම සිද්ධිය දැක දරුවන් දෙදෙනා බේරාගෙන තිබෙනවා. දරු දෙදෙනා ද මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර, දරුවන් දෙදෙනා මෙලෙස ගඟට විසි කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිසිය පවසනවා. මොවුන් මාතර රත්මලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. දරුවන් දෙදෙනාම ගැහැනු ළමුන් වන අතර, ඔවුන් අවුරුදු 3ත්, අවුරුදු 5ත් යන වයස්වල පසුවනවා. - See more at: http://nethfm.com/article/7233#sthash.0UGaBzRw.dpuf
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :rofl:
    කතා කරලා වැඩක් නෑ බං.. FB එකෙත් ඉන්නවා මානසික පිස්සො සෙට් එකක්..
    එකෙක් උදේ පාන්දර පිංතූරයක් හදලා දානවා.. උදේට කෑවා නම් මේක ශෙයා කරන්න කියලා.. තව එකෙක් දවලට හදලා දානවා දවල්ට බත්නම් කෑවෙ ශෙයා කරන්න කියලා..

    බලපං අර Troll Comic වල පිංතූර දාලා හදපු පේජ් ගාණ.. එක ලක්ශෙකට වැඩියි.. ඔක්කොම වල දාන්නෙ එකම පිංතූර ටික..

    ඔය ගොඩක් pages පුංචි උන් සෙට් එකක් බන් කරන්නෙ... මෙලෝ රහක් නෑ.. දැලි රැවුලවත් ඇවිල්ල නෑ ඔකුන්ගේ.. ඒ උනාට හිතන් ඉන්නෙ උන් තමයි පොරවල් කියල.. පව් ඉතින් බන්..අපි අනුකම්පා කරන්න ඕන ඒ වගේ ඇච්චොන්ට .. මට හිතාගන්න බැරි උන් උන් මොන ලෝක වල ජිවත් වෙනවද කියල.. එක එක මානසික ප්‍රශ්න ඉතින්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    kiyala wadak na ban. Balapanko tiyana pages goda, dan kale kollo puduma loka wala jiwath wenne ban. :(
    අද කාලෙ එවුන්ගෙ සිරාවටම මනස විකෘති වෙලා බං තියෙන්නෙ.. :(
    ලේසියට ගොඩ යන්න බෑ.. :no:
    අපේ ඔය කාලෙ මොන තරම් ලස්සනද බං.. යාලුවො එක්ක ඇවිඳින්න යනවා, සෙල්ලම් කරනවා, ෆිල්ම් බලනවා නොකරන හුයන්නක් නෑ.. අද කාලෙ ජීවත් වෙන එවුන්ට ඔය එකක්වත් ඕන නෑ.. කොම්පියුටර් එකයි ඩොංගල්, ෆෝන් එකකුයි තිබුණම ඇති උන්ගෙ ෆන් එක ගන්න..

    අපිට අපේ අතීතය ගැන ආපස්සට හැරිලා බලද්දි ඒ කරපු දේවල් එක්ක සතුටු වෙන්න පුළුවන් බං.. දුකකට තියෙන්නෙ ඒ ගනිපු ෆන් ආයෙ ගන්න බැරි එකට..

    අපිත් ෆේස්බුක් ගියා තමා මචං.. නොගියෙ නෑ.. ඒත් ලිමිට් එකක් ඇතුව.. අනික ඔය වගේ ගොන් ආතල් ගත්තෙත් නෑ.. ඉස්සර පේජ් දෙක තුනයි තිබුණෙත්.. කජුවත්ත එක්සත් කියන එකයි, සිංහල ගී පද කියන පේජ් දෙක තමා සුපිරියටම නැගලා ගියෙත්..

    එක එක රටවල එක එක විදියනේ බන්.. දැක්කේ නැද්ද අර පෘතුග්‍රීසි කෙල්ලෙක් ඇමෙරිකන් එයාර්ලයින් එකට ගහනවා කියලා බය කරන්න ගිහින් වෙච්ච දේ. ඇටෙන්ශන් ගන්න, සබ්ස්ක්‍රයිබස්ලා වැඩි කරගන්න ඔවා කරනවා. වින්දනීය මනසක් හෙබි පුද්ගලයො නෙමෙයි නේ බන්. ශෙයාර් කරන්න කිව්වට හැම එකාම ඔය ගනයට වැටෙන්නෙත් නැ.
    ඔව්.. පාඩුවෙ ඉන්න පිරිසකුත් ඉන්නවා මචං.. උඹ හරි.. ඒත් පිස්සු යක්කු වැඩී බං ෆේස්බුක් එකේ.. ඒක උඹට කියන්න ඕන නෑ.. නිකමට ලොග් වෙලා හෝම් පේජ් එක බලපං.. හිනා කාලා මැරෙනවා..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ කෙල්ලෝ ලොකු වෙලා ආන් බාන් කරන්න ගියාම තමා ඇඩෙන්නෙ. :baffled:
    කසාද කීයක්ද? දෑවැදිම කීයක්ද :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගොඩක් pages පුංචි උන් සෙට් එකක් බන් කරන්නෙ... මෙලෝ රහක් නෑ.. දැලි රැවුලවත් ඇවිල්ල නෑ ඔකුන්ගේ.. ඒ උනාට හිතන් ඉන්නෙ උන් තමයි පොරවල් කියල.. පව් ඉතින් බන්..අපි අනුකම්පා කරන්න ඕන ඒ වගේ ඇච්චොන්ට .. මට හිතාගන්න බැරි උන් උන් මොන ලෝක වල ජිවත් වෙනවද කියල.. එක එක මානසික ප්‍රශ්න ඉතින්...

    උන් ජීවත් වෙන්නෙ අමුතුම හීන ලෝකෙක බං.. ගොඩ එන්න බෑ ලේසියට.. කාලකන්නි හැත්ත..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;16569767 said:
    යකෝ කෙල්ලෝ ලොකු වෙලා ආන් බාන් කරන්න ගියාම තමා ඇඩෙන්නෙ. :baffled:
    කසාද කීයක්ද? දෑවැදිම කීයක්ද :P
    අත්දැකීමෙන්ද වේසි කියන්නෙ.. ඔය වගේ බිස්නස් කාරයෙක්ට ඕවා වැඩද බොල.. අනික ලොකු දෑවැදි දෙන්නෙ කෙල්ලො චොර නම් තමා.. :rofl: මේ කෙලි පැටව් ලස්සනයිනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යාළුවා;16569767 said:
    යකෝ කෙල්ලෝ ලොකු වෙලා ආන් බාන් කරන්න ගියාම තමා ඇඩෙන්නෙ. :baffled:
    කසාද කීයක්ද? දෑවැදිම කීයක්ද :P
    ඌ එහෙම අහේනියක් ඇති එකෙක් නෙමෙයි බන්.. ඌට රටක් මේ ලමයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අත්දැකීමෙන්ද වේසි කියන්නෙ.. ඔය වගේ බිස්නස් කාරයෙක්ට ඕවා වැඩද බොල.. අනික ලොකු දෑවැදි දෙන්නෙ කෙල්ලො චොර නම් තමා.. :rofl: මේ කෙලි පැටව් ලස්සනයිනේ..
    බොසාගේ දුව ඒ කියන්නේ චොරද? :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය ගොඩක් pages පුංචි උන් සෙට් එකක් බන් කරන්නෙ... මෙලෝ රහක් නෑ.. දැලි රැවුලවත් ඇවිල්ල නෑ ඔකුන්ගේ.. ඒ උනාට හිතන් ඉන්නෙ උන් තමයි පොරවල් කියල.. පව් ඉතින් බන්..අපි අනුකම්පා කරන්න ඕන ඒ වගේ ඇච්චොන්ට .. මට හිතාගන්න බැරි උන් උන් මොන ලෝක වල ජිවත් වෙනවද කියල.. එක එක මානසික ප්‍රශ්න ඉතින්...[/SIZE]

    :lol::lol::):)
    මම දන්න එකෙක් ඉන්නව, ඌ දාල තිබ්බ ලගදි උගේ ජීවිතේ සතුටුම දවසක්ලු අද , මොකද උගේ පලාමල්ල ද මොකක්ද මන්ද පේජ් එකට ලයික්ස් ගානක් ඇවිල්ලලු. බැලුවහම ඒ මගුලේ ඇති දේකුත් නෑ හැමතැනම තියන ඒව අරන් දාල තියෙන්නේ.
    ඔන්න අද උන්ගේ මානසික තත්වේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අත්දැකීමෙන්ද වේසි කියන්නෙ.. ඔය වගේ බිස්නස් කාරයෙක්ට ඕවා වැඩද බොල.. අනික ලොකු දෑවැදි දෙන්නෙ කෙල්ලො චොර නම් තමා.. :rofl: මේ කෙලි පැටව් ලස්සනයිනේ..

    ලස්සනට ඉන්න, පොෂ් උන් තමා බඩු වෙන්නෙ. ඉතින් උන්ව කරේ ගහන්න වෙන්නෙ සල්ලි දීල :P බිස්නස් උනත් කවද කෙල වෙයිද ෂුවර් නෑනෙ. කෙලුනොත් ඕකුන්ට කන්න අඳින්න දෙන්න ගියාම තමා පුකෙන් නැතුව කටින් රෙවෙන්නේ. මහ ජාතිය කියල සිංහලුන් වැඩි කරන්න ඇඳවල කඩපුවා මතක් වෙන්නෙ එතකොට තමා :baffled:

    ඌ එහෙම අහේනියක් ඇති එකෙක් නෙමෙයි බන්.. ඌට රටක් මේ ලමයි..

    ඌට රටක් දැන්, ලොකු උනාම රටට බරක් වෙයිද දන්නෙ නෑ :baffled: