ළමයි රට ඇරිය ගෙවල් වල උන්

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    අපේ පැත්තෙනම් ඔහොම අහන්න කවුරුත් නෑ... පවුල් පිටින්ම රට ඉන්නේ ළමයි විතරක් නෙමේ...
    පැත්ත: වෙන්නප්පුව
    රට: ඉතාලිය
    උන්නම් වැකේෂන් ආවාහම කියන්නේ නිකමටවත් එහෙ එන්න එපා.. ලංකාව තමයි නියම රට කියලා.. උන් දුක් විදිනවාලු... ලංකාවේ වේලක් කාලා හරි ඉන්න එක සැපයිලු... එහෙම කියලා මාසයක් වගේ ඉදලා උන් යනවා.. උන් එන්න එපා කියපු නිසා අපි ඉන්නවා :lol: :lol: :lol:
    umba wennpuwe koheda ban .. :D :D aththa kathawa.. thatha ge pawule 6 denek innawa.. api witharai lankawe.. anek serama pawul inne italy. :D :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ළමයි රට ඇරිය ගෙවල් වල උන් ගේ පුදුම අගයක් /අදෝනාවක් තියෙන්නේ

    පාරක යන්න බෑ අම්මා ගෙන් අහනවා පුතා දැන් මොකද කරන්නේ ? අපේ දෙන්නා නම් ජපන් යැව්වා

    කඩේකට යන්න බෑ ,පුතා දැන් මොකද කරන්නේ ? එයාගේ පුතා නම් දැන් ඕස්ටේලියාවේ ඉන්නේ

    නෑ අය Call කරලා ඔය විදියටම කියවනවා.

    කඩේකට බඩු ගන්න ගියාම සමහර ගෑනු හින්ඩ් ගහනවා ළමයි රට කියලා අගේ කර කර
    සමහර ගෑනු ගෙවල් දෙකෙන් එකතු වෙලා ඇවිත් රට යැව්වා කියලා හෙන ඔලුවෙන් කියවනවා.

    ළමයි ගිහින් එහෙ දුක් විදිනවා ඇති මුන් මෙහෙ පම්පෝරි ගහනවා
    කොයි වෙලත් කටේ තියෙන්නේ අපේ ළමයි ඉන්නේ රටනේ

    නෑ අය කතා කරලා ඔහොම කියනකොට අම්මා කියනවා
    ගෙදර වටේ පම්පෝරි ගහන්න ළමයි රට යවලා කියලා
    අපේ ළමයි ඉන්නේ රටනේ

    උබලගේ පැති වල මෙහෙම ද ?
    ලොල් ලංකාවෙ වේස ගෑනුන්ගෙ එකම විනෝදේ ඕක තමා. කවදාවත් උන් කාගෙවත් හොඳක් කියන්නෙ නෑ, නැති එකක්මයි අහන්නෙ. උදා: පොඩි කාලේ දැක්කාම පුතා/දුව කොයි ඉස්කෝලෙටද යන්නෙ? ශිශත්වෙ පාස්ද? OL/AL පාස්ද? මොකද කරන්නෙ? කැම්පස් යනවද? රස්සාවක් නැද්ද? පඩිය කීයද?

    කෙල්ලෙක් වගේ උනාම, ඇයි තාම බැඳලා නැත්තෙ? බඳින්න කවුරුත් නැද්ද? ගෙදරට නාකි වෙනවා නේද? බැන්දට පස්සෙ, ඇයි තාම ලම්යි නැත්තේ? ප්‍රශ්නයක්ද? ලමයි හම්බෙන්න ආවම, ඔයා ගොඩක් මහත් වෙලා, කලු වෙලානේ? ලමයා හම්බුනාට පස්සෙ? ලමයා ටිකක් පොඩි වගේ නේද? හරියට කිරි එන්නෙ නැද්ද? තව එක්කෙනෙක් හදන්නේ නෑද්ද?

    ආදී එකී මෙකී නොකී ප්‍රශ්න අහන එක තමා වේසියෝ කරන්නෙ.
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අපේ පැත්තෙනම් ඔහොම අහන්න කවුරුත් නෑ... පවුල් පිටින්ම රට ඉන්නේ ළමයි විතරක් නෙමේ...
    පැත්ත: වෙන්නප්පුව
    රට: ඉතාලිය
    උන්නම් වැකේෂන් ආවාහම කියන්නේ නිකමටවත් එහෙ එන්න එපා.. ලංකාව තමයි නියම රට කියලා.. උන් දුක් විදිනවාලු... ලංකාවේ වේලක් කාලා හරි ඉන්න එක සැපයිලු... එහෙම කියලා මාසයක් වගේ ඉදලා උන් යනවා.. උන් එන්න එපා කියපු නිසා අපි ඉන්නවා :lol: :lol: :lol:
    දන්නෙ නැති නිසා අහන්නෙ. වෙන්නප්පුව පැත්තෙ ගොඩක් අය ඔක්කොම වගේ ඉතාලි ගියේ කොහොමද? ඔය කටකතා වල කියනව වගේ බෝට්ටුවෙන්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    umba wennpuwe koheda ban .. :D :D aththa kathawa.. thatha ge pawule 6 denek innawa.. api witharai lankawe.. anek serama pawul inne italy. :D :D

    උඹ යන්න කැමති නැද්ද?..මරු රට හැබැයි හම්බ කරන්න. මගේ යාළුවෙක් ගියා ඉතාලි ඉන්න කෙල්ලෙක් බැඳලා..දැන් උෟ ගේ හදලා තට්ටු 3කටම..පත ගෙයක්...කෝටි 8ක් වගේ ගියාලු..🤩
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    නෑ අය = @Nadun26 ඔයා???? 😱
    උඹ හුත්තො අනිත් උන්ව බයිට් කරන එක කරනවා, ඒත් උඹට පොඩ්ඩ ඌව වෙච්ච ගමන් පොන්නයා වගේ නැට්ට පුකේ ගහන් ඇඳ යට හැංගෙනවා. 🤭 🤭
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    ළමයි රට ඇරිය ගෙවල් වල උන් ගේ පුදුම අගයක් /අදෝනාවක් තියෙන්නේ

    පාරක යන්න බෑ අම්මා ගෙන් අහනවා පුතා දැන් මොකද කරන්නේ ? අපේ දෙන්නා නම් ජපන් යැව්වා

    කඩේකට යන්න බෑ ,පුතා දැන් මොකද කරන්නේ ? එයාගේ පුතා නම් දැන් ඕස්ටේලියාවේ ඉන්නේ

    නෑ අය Call කරලා ඔය විදියටම කියවනවා.

    කඩේකට බඩු ගන්න ගියාම සමහර ගෑනු හින්ඩ් ගහනවා ළමයි රට කියලා අගේ කර කර
    සමහර ගෑනු ගෙවල් දෙකෙන් එකතු වෙලා ඇවිත් රට යැව්වා කියලා හෙන ඔලුවෙන් කියවනවා.

    ළමයි ගිහින් එහෙ දුක් විදිනවා ඇති මුන් මෙහෙ පම්පෝරි ගහනවා
    කොයි වෙලත් කටේ තියෙන්නේ අපේ ළමයි ඉන්නේ රටනේ

    නෑ අය කතා කරලා ඔහොම කියනකොට අම්මා කියනවා
    ගෙදර වටේ පම්පෝරි ගහන්න ළමයි රට යවලා කියලා
    අපේ ළමයි ඉන්නේ රටනේ

    උබලගේ පැති වල මෙහෙම ද ?
    ow ow ooka giya mula vadi passe adu wenawa
     
    • Like
    Reactions: dilan878

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Kohomada oya taran Italy yanne salli dilada
    1995 wage tharama thama giye.. oya mulin ma giya set eka.. ayya la akka set ekama hadune apey gedara.. . unta igena ganna uwamawak thibbe na..italy sihine uparima gahalathibbe.. .. samahara aya horen thama giye.. dan visa have.. :) :)
     
    • Like
    Reactions: dilan878

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    1995 wage tharama thama giye.. oya mulin ma giya set eka.. ayya la akka set ekama hadune apey gedara.. . unta igena ganna uwamawak thibbe na..italy sihine uparima gahalathibbe.. .. samahara aya horen thama giye.. dan visa have.. :) :)
    Dan job valata Italy yanna ලේසි ක්‍රමයක් nadda
     
    • Like
    Reactions: dilan878

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    උඹ යන්න කැමති නැද්ද?..මරු රට හැබැයි හම්බ කරන්න. මගේ යාළුවෙක් ගියා ඉතාලි ඉන්න කෙල්ලෙක් බැඳලා..දැන් උෟ ගේ හදලා තට්ටු 3කටම..පත ගෙයක්...කෝටි 8ක් වගේ ගියාලු..🤩
    man uk indala degree eka complete karala ne mey pin bimata awe.. :D :D rata yanna tharam loku uwamanawak nah itihin.. mehe wada thiyanawa ne. :) habai man lankawata enne nathuwa ehema job ekak karan ehe settle wenna thibba...oluwatath loku sanaseemak.. dan too late..

    Dan job valata Italy yanna ලේසි ක්‍රමයක් nadda
    apey malli kenek giya mey langadi.. pora ipadune italy..eth lanakwata awa igena ganna.. podi kale.. ..passe ara wathu visa dala giya.. man hithanne 40 withara wiyadam una.. eth thama hariyata visath nah. wadak nah ban.. aparadey modayata lankawe inna thibba..
    ------ Post added on Jan 2, 2025 at 11:05 AM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක සිංහලුන්ගේ ලෙඩක්.

    ඊයෙ එක ගෑණියෙක් අහනවා "අහ් අවුරුදු ගානකින්, කොහොමද ඉතින්"

    අනිත් ගෑණි, "හොඳයි මම දැන් පෝට් සිටි එකේ"

    පලවෙනි ගෑණි, "එතකොට අක්කා"

    දෙවැන්නා: "එයා දැන් ඇමරිකාවෙනේ... එයාටත් හොඳයි, හිහ් හිහ්.... ඔයාට කොහොමද?"

    පලමුවැන්න: "මම දැන් අහවල් ෆාමසි එකේ. බ්ලා බ්ලා -- තත්වයක් පුම්බා ගැනීමට ෆාමසි එක ගැන අමාරුවෙන් කෙබරයක් ගැටගසයි --

    ඇයි බං සිංහලු රස්සාවෙන් තමන්ව ඩිෆයින් කරගන්න දුක් විදින්නේ. ඊට පස්සෙ විශ්‍රාම ගිහාම ඩිප්‍රෙෂන්. රස්සාව නැතුව මම කෙනෙක් නෑ. කරපු දෙයක්, කරන්න දෙයක් නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,482
    113
    New Zealand
    එහෙම අඩුකුලේ උන්ට රගන්ඩ දෙන්ඩ එපා හූනියමක් කරපන්
    පන්සලේ ඇණ්ටි එක්කද හූනියම් කරන්නේ කියලා කමෙන්ට් එක දැම්මේ. :P

    පස්සෙයි දැක්කේ තොගේ නම. යකෝ හේෂානයගේ ප්‍රොෆයිල් පිංතූරේ දාගෙන අපිව රවට්ටන්න එපා
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    දන්නෙ නැති නිසා අහන්නෙ. වෙන්නප්පුව පැත්තෙ ගොඩක් අය ඔක්කොම වගේ ඉතාලි ගියේ කොහොමද? ඔය කටකතා වල කියනව වගේ බෝට්ටුවෙන්ද?
    2000 වටේ අවුරුදු වල ටෝලර් වල තමා ගියේ... පස්සේ උන් එහේ ඉදන් කොළ හදාගෙන පවුල් වල උන්ව ගත්තා එහෙට...
    එදා පටන් ඉතින් උන්ගේ පරම්පරා වලට ගෑවුන ගෑවුන උන් ඉතාලි යනවා...
    18ට අඩු ළමයි 60ට වැඩි දෙමව්පියෝ ෆැමිලිආර් දාලා යනවා (අවුරුදු 20ක් වගේනම් 2ක් විතර වංගුවක් ගහලා අඩු කරලා ගේමක් ගහනවා)
    බැඳලා කොල්ලා හෝ කෙල්ල නිසා යනවා (මේක නම් බිස්නස් එකටත් කරනවා)
    වටේ පිටේ ගොඩාක් උන් ඉන්න නිසා වතු වීසා/ ස්පොන්සර්/ විසිට්/ ස්ටුඩන්ට් ඕනම ක්‍රමෙකට ශුවර් එකෙක් හොයා ගන්න ලේසියි
    ලොකුම දේ පොඩි කාලේ ඉදන් උන්න යාළුවෝ නෑයෝ ඕන තරම් ඉන්න නිසා, මාස ගානක් උනත් කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව ඉන්න කන්න බොන්න, ඡොබ් හොයාගන්න එහෙම ලොකු චාන්ස් එකක් තියෙනවා කොයි විදිහකට එහෙට ගියත්...
    අනික මේ පැත්තේ ඉන්න ලංකාවේ උන්ට උනත් අඩුම ඉතාලි වචන 50ක් 60ක් කථා කරන්න පුළුවන් විහිළුවට වගේ.. අනික ගොඩාක් සිටි ගැන, එහේ වැඩ වෙන විදිහ ගැන හොද අවබෝධයක් තියෙනවා (පම්පෝරි අහලාම ඉන්න උන්ගේ)
    අනික ඉතාලි කෑම කඩ, බඩු මූට්ටු එහෙම ඕන තරම් තියෙනවා මෙහෙ.. (විස්කි එහෙම බල්ලාට ගිහින් තියෙන්නේ)
    කොටින්ම ස්කෝලේ පොඩි කාලේ ඉදන් ඉන්න 40න් 30ක් අනිවා ඉතාලි යනවාම තමා... හිතාගනින්කෝ එකේන් !!