ළමයි හදන එක ඇත්තටම සතුටක්ද?

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ උන්ට ළමයි හදන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ලමයව හදාගන්න එක. මැද පන්තියේ උන් හැමනිල ඉන්නේ පොඩි උන්ගේ කෑම බීම වල ගණන් වලට. පල්ලෙහා මට්ටමේ උන් කුසට නොකා දුක් විදිනවා ඇති පව් ඉතින් :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Harima uttare ammagenuiy thaththagen ahuwama hoyaganna puluwan

    True...! Eth eyalage answer eka kawadavath "No" kiyana eka newe kiyala 1000000% sure.
    ............................

    Mamath thaththa kenek. Lamayek gen labana de salli walata ganna ba machan la.

    Habai ehema kiyala lamai nisa thaman duk vidinna oneth na, api nisa lamai(parents la) duk vidinna oneth na.
    Onna oya de balance karanna puluwan nam lamai 100 k haduwath kamak na mona rate unath.

    monawa karath 20yrs ne bn bala ganna thiyenne. eketh 1st 5yrs nothing gedara nisa.
    anith 15yrs thamai api eyalage carrier eka hadanna one.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපි මහන්සි වෙලා හරි අපේ දෙමාපියන් ගෙන් ලැබුනු දෙයක් හරි බැලන්ස් කරල අනාගතේ සැපේ ඉන්න පුලුවන් විදියට ලමයෙක් හදන්න පුලුවන් නම් අන්න ඒක පට්ටම සතුටක්, ඇචීව්මන්ට් එකක් කියල මට හිතෙනවා.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    හදන එක නම් සතුටක්..නඩත්තු කරනකොට තමා කෙලවෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ලමය හදන්න වෙලාවටනම් පුදුම සතුටක් තියෙන්නේ. හැදුවට පස්සේ හුම්තා මහ රෑ මැද අඩනකොට නම් යක්සයා ආවේස වෙනවා. ඉස්සර සොෆා එකේ ජිගිය දැම්ම එක හොරාට දාන්න උනාම තියන අපහසුව වගේ දේවල් එක්ක ෆ්‍රස්ට්‍රේටින්. ඒත් මැච් එකක් බලන වෙලාවට බියර් එකක් ගෙනෙන් ඔලුව මසාජ් කරපන් වගේ කම්කරු වැඩ කරන්න එකෙක් ඉන්නත් ඕනේ . ඉස්කෝලෙන් පැනලා මාට්ටු වෙලා ප්‍රින්සපල් එන්න කිව්වම ඌ බිම බලං ඉන්නවා බලන එකත් මරු එකට බෝතලයක් කඩන් ගහලා ජොයින්ට් එකක් වගේ ගහන්න පුලුවන් නේද මතක් වෙනකොට වෙනම ලල් එකක් තියනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ලමය හදන්න වෙලාවටනම් පුදුම සතුටක් තියෙන්නේ. හැදුවට පස්සේ හුම්තා මහ රෑ මැද අඩනකොට නම් යක්සයා ආවේස වෙනවා. ඉස්සර සොෆා එකේ ජිගිය දැම්ම එක හොරාට දාන්න උනාම තියන අපහසුව වගේ දේවල් එක්ක ෆ්‍රස්ට්‍රේටින්. ඒත් මැච් එකක් බලන වෙලාවට බියර් එකක් ගෙනෙන් ඔලුව මසාජ් කරපන් වගේ කම්කරු වැඩ කරන්න එකෙක් ඉන්නත් ඕනේ . ඉස්කෝලෙන් පැනලා මාට්ටු වෙලා ප්‍රින්සපල් එන්න කිව්වම ඌ බිම බලං ඉන්නවා බලන එකත් මරු එකට බෝතලයක් කඩන් ගහලා ජොයින්ට් එකක් වගේ ගහන්න පුලුවන් නේද මතක් වෙනකොට වෙනම ලල් එකක් තියනවා
    Ubata ubema comment eka aye kiyewwama pissu kiyala hitenne nedda