ළමයි Daycare වල දාන අය අනිවා එන්ඩ
මචන්ලා මේක මේ සිරාම සිද්ධියක් හොඳද...
අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක්ගේ සිද්ධියක්,
එයා මේ ළඟදි බබාව නාවලා.දන්නවනේ අම්මලා ක්‍රීම් ගාන්ව,පව්ඩර් ගානවා කොලෝන්(Baby Cologne) ගානවා..

කොහොම හරි මේ බබා ඒ අක්කගෙන් Baby Cologne ටිකක් අතට ඉල්ලල තියෙනවා..මෙයත් දීලා වෙනදට ඔලුවෙ ගාගන්න එක්කෙනා අතට දුන්න ගමන් කටේ ගා ගත්තලු. මේ අක්කා අහලා මේ මොකක්ද කලේ කියලා...එතකොට පොඩි එකා කියනවලු ඇයි අපිට Daycare එකේ එහෙම දෙනවා කටේ ගාගන්ඩ කියලා..
මෙයා එදා ඉඳන් යවලා නෑ Daycare 
සිද්ධිය මේකයි,මේ කාලකණ්නි කරන්නේ මචන්ලා ළමයින්ට Baby Cologne පොඩ්ඩක් දෙන එක,එතකොට ළමයින්ට හොඳට නින්ද යනවලු..

මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්ඩ,මට නම් තාම ළමයි නෑ,මේක දැම්මේ උඹලට වටින නිසා...

ඒ වගේම තමා ළමයා බලාගන්ඩ ගෙදර කාව හරි තියලා යනවනම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්ඩ...

එහෙනම් හැමෝටම කියන්ඩ....