ළමයි Daycare වල දාන අය අනිවා එන්ඩ

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ළමයි Daycare වල දාන අය අනිවා එන්ඩ

    images


    මචන්ලා මේක මේ සිරාම සිද්ධියක් හොඳද...
    අපේ නෑදෑ වෙන අක්කා කෙනෙක්ගේ සිද්ධියක්,

    එයා මේ ළඟදි බබාව නාවලා.දන්නවනේ අම්මලා ක්‍රීම් ගාන්ව,පව්ඩර් ගානවා කොලෝන්(Baby Cologne) ගානවා.. :yes: :love:


    කොහොම හරි මේ බබා ඒ අක්කගෙන් Baby Cologne ටිකක් අතට ඉල්ලල තියෙනවා..මෙයත් දීලා වෙනදට ඔලුවෙ ගාගන්න එක්කෙනා අතට දුන්න ගමන් කටේ ගා ගත්තලු. මේ අක්කා අහලා මේ මොකක්ද කලේ කියලා...එතකොට පොඩි එකා කියනවලු ඇයි අපිට Daycare එකේ එහෙම දෙනවා කටේ ගාගන්ඩ කියලා.. :growl: :nerd: මෙයා එදා ඉඳන් යවලා නෑ Daycare :yes:

    සිද්ධිය මේකයි,මේ කාලකණ්නි කරන්නේ මචන්ලා ළමයින්ට Baby Cologne පොඩ්ඩක් දෙන එක,එතකොට ළමයින්ට හොඳට නින්ද යනවලු.. :shocked: :sorry: :baffled: :angry:

    මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්ඩ,මට නම් තාම ළමයි නෑ,මේක දැම්මේ උඹලට වටින නිසා... :lol: :P


    ඒ වගේම තමා ළමයා බලාගන්ඩ ගෙදර කාව හරි තියලා යනවනම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්ඩ... :) ;)

    එහෙනම් හැමෝටම කියන්ඩ.... :yes: :D
     

    blue_in_rio

    Well-known member
  • එහෙම එක පාරටම Day care වලට බනින එක වැරදිනේ බන්.සමහරවිට කතාව ඇත්ත වෙන්න පුලුවන්, ඒත් හැමෝම එහෙම නෑනේ.අපේ නන්ගිත් Day care එකක් කලේ.බැන්දට පස්සේ නතර කලා.ඒකේ හිටපු පොඩි උන් අදටත් උන්ගේ අම්මලට වඩා ආදරේ නන්ගිට. :(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නින්ද යන සීන් එක ඇත්ත..
    ළමයෙක් බලාගන්න එකියක් කිරි එකට ඔඩිකොලෝන් දාල පොවල ළමයට..
    හෙන කාකෙලට කලින් ළමයට මාස ගානක් යනකොට මොකද්ද වෙලා..
    මාර ගේමක් දීල හොයන් තියෙන්නෙ වැඩේ..
    ළමය බැලුව එකීට පහර දෙන්න ඇති මයෙ හිතේ හොදට..
    සීන් එක හරියටම මතක නෑ ඒකිට මොකෝ උනේ කියල..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    btw ඔය ඩේ කෙයාර් එකට විරුද්දව මුකුත් කරේ නෑද්ද ?
    මාර මිනිස්සු නෙ බන්.. o_O
    අනිත් ළමයි ටික පව් නෙ බන්..
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Mmth dannawa sin eka gana. Ubala dannawada odicolon biwwama math wenawa. A wagema ninda yanawa. Awagema kettu wenawa, wagudagu diya wenawa.