ළමයි Daycare වල දාන අය අනිවා එන්ඩ

Niish

Member
Feb 10, 2015
22
9
0
කිසිම දවසක තමන්ගෙ දරුවාව ඩේ කෙයා, හොස්ටල් වලට දාන්න නරකයි. දෙමාපියන්ගේ වගකීම දරුවාව බලාගැනීම මිසක් බලාගැනීමට පහසුකම් සැපයීම නෙමෙයි. අම්ම තාත්ත වගෙ පරිස්සමට පිට උන් දරුවො බලයිද? (දරුවන්ට ආදරෙන් බලාගන්න අය නැතුවාම නෙමෙයි. එහෙම කෙනෙක් හොයන එක ලේසි නෑ.)
 

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    WTF ban mehemath jara un innwaney :( Owa kochchara unath podi unta mokak hari side effects enwa athi ...TFS macho Rep+