ළමයෙක්ව රජයේ පාසැලකට

Solvanch

Member
Aug 12, 2018
260
35
0
ළමයෙක්ව රජයේ පාසැලකට

International school ගියපු ළමයෙක්ව රජයේ පාසැලක 2 වසරට ඇතුලත් කරන්නේ කොහොමද ? :no:

Thank you.:yes:
 
  • Like
Reactions: saja and ^Buddhika^

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමුතු විදිහක් නැ..ස්කෝලෙ ප්‍රින්සිපල් එක්ක මුලින් කතා කරන්ඩ ඔනෙ..පස්සෙ කලාප කර්යාලෙ අනුමැතිය ගන්ඩ ඔනෙ..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bump
    St. Anthony's College Katugastota Grade 1 2019 Admission දැම්ම එක රිජෙක්ට් වුනා. අපි කිලෝ මීටරයක් ඇතුලේ පදිංචිය. ඒත් ලකුණු මදී කියලා රිජෙක්ට් වුනා. ආයෙත් ඉල්ලුම් කලා රීචෙක් එකක් දාලා බලන්න කියලා. St.Anthonys College Katugastota එකේ පොඩි එකාව ඇතුලත් කරන්න සහයෝගයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පුද්ගලිකව හරි උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්, පිණක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ලේසි බන් දාන්න ඕනේ ඉස්කෝලේ ආදි සිසුවෙක් අල්ල ගනින් කොමිටියේ ඉන්න , නත්තම් මන්ඩලේ ඉන්න ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි අල්ලපන් . සල්ලි සෙලවෙන ගානට ඇතුලට දාන එක ලේසි. ප්‍රන්සිපල් ජරාව කන එකෙක් නම් කෙලින්ම ටෝක් කරපන් වැඩේ ලේසි. සමහර ප්‍රින්සිපල්ල නම් සංවර්ධන අරමුදලට කියල බර ගානක් ඉල්ලනවා එක දුන්නොත් දාගන්න පුලුවන්. ප්‍රොසෙස් එකට වඩා ජරාව දීල යන එක ලේසි බන් වැඩෙත් ඉක්මන්.ලමයට පොඩි ටෙස්ට් එකක් දෙයි තත්වේ බලන්න , මැන්ව රෙඩි කරපන් ඒකට කඩ්ඩ නම් ශේප් ඇති නේ ඉන්ටනැෂනල් නිසා සිංහල පුරුදු කරන්න ගණන් එහෙම. ලොකු ජරාවකට ඇතුලට යනවනම් ඔය සීනුත් නෑ බන් කෙලින්ම ක්ලාස් එකට හා හා
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලේසි බන් දාන්න ඕනේ ඉස්කෝලේ ආදි සිසුවෙක් අල්ල ගනින් කොමිටියේ ඉන්න , නත්තම් මන්ඩලේ ඉන්න ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි අල්ලපන් . සල්ලි සෙලවෙන ගානට ඇතුලට දාන එක ලේසි. ප්‍රන්සිපල් ජරාව කන එකෙක් නම් කෙලින්ම ටෝක් කරපන් වැඩේ ලේසි. සමහර ප්‍රින්සිපල්ල නම් සංවර්ධන අරමුදලට කියල බර ගානක් ඉල්ලනවා එක දුන්නොත් දාගන්න පුලුවන්. ප්‍රොසෙස් එකට වඩා ජරාව දීල යන එක ලේසි බන් වැඩෙත් ඉක්මන්.

    ඔව්, ඇත්ත. කොහොම ගියාත් එවුන් ඩොනෙෂන් කියලා කොහොමත් කපා ගනි. ඒත් හරි කෙනෙක් ව අල්ලා ගන්න දන්න කියන එකෙක් නෑ නේ. එකයි අවුල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත

    ඔව්, ඇත්ත. කොහොම ගියාත් එවුන් ඩොනෙෂන් කියලා කොහොමත් කපා ගනි. ඒත් හරි කෙනෙක් ව අල්ලා ගන්න දන්න කියන එකෙක් නෑ නේ. එකයි අවුල.

    උබ කිව්ව ඉස්කෝලේ නම් මං අර කිව්ව සිස්ටම් වලට දාන්න අමාරුයි. එක්කෝ ඔල්ඩ් බෝයි කෙන්ක් ඕනේ නැත්තම් අතුලේ කනෙක්ෂන් එකක් ඕනේ. දැන් ඩොනේෂන් නම් 2 පන්නල ගන්නවා මම දන්න විදියට මැදින් තියා 1ට දාන කොටත්. සල්ලි දෙන්න පුලුවන්නම් කෙලින්ම ෆාදට කතා කරපන් මචන් . කෝමත් 2 හෝ 2.5 ඉල්ලනවා ඊට වැඩි උනොත් මිසක් අඩු නෑ. උබ බුඩිස්ට් නම් තවත් ටිකක් අමාරුයි කැතලික් නම් අඩල හරි ගොඩ දාගන්න තිබ්බා නැත්තම් උබව ලිස්ට් එකට එනවා. උබ දන්නවනේ කැතලික් ඉස්කෝලේ උනාට 60% විතර ඉන්නේ බුඩිස්ට් ඒ නිසා කාල්ස් එක්කට ඔබන්න වේකන්ට් වෙන්න ඕනේ. කිලෝමීටර්යක් අස්සේ නම් ලකුණු අඩු වෙන්න විදියක් නෑනේ. කොයි පැත්තටද ඉන්නේ නුවර සයිඩ් එකද කුරුණෑගල පාරෙද මැදවලද මාතලේ පාරෙද වත්තේගම පාරෙද. ගෙදර ඉදන් ඉස්කෝල කීයක් පහු වෙනවද ?
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උබ කිව්ව ඉස්කෝලේ නම් මං අර කිව්ව සිස්ටම් වලට දාන්න අමාරුයි. එක්කෝ ඔල්ඩ් බෝයි කෙන්ක් ඕනේ නැත්තම් අතුලේ කනෙක්ෂන් එකක් ඕනේ. දැන් ඩොනේෂන් නම් 2 පන්නල ගන්නවා මම දන්න විදියට මැදින් තියා 1ට දාන කොටත්. සල්ලි දෙන්න පුලුවන්නම් කෙලින්ම ෆාදට කතා කරපන් මචන් . කෝමත් 2 හෝ 2.5 ඉල්ලනවා ඊට වැඩි උනොත් මිසක් අඩු නෑ. උබ බුඩිස්ට් නම් තවත් ටිකක් අමාරුයි කැතලික් නම් අඩල හරි ගොඩ දාගන්න තිබ්බා නැත්තම් උබව ලිස්ට් එකට එනවා. උබ දන්නවනේ කැතලික් ඉස්කෝලේ උනාට 60% විතර ඉන්නේ බුඩිස්ට් ඒ නිසා කාල්ස් එක්කට ඔබන්න වේකන්ට් වෙන්න ඕනේ. කිලෝමීටර්යක් අස්සේ නම් ලකුණු අඩු වෙන්න විදියක් නෑනේ. කොයි පැත්තටද ඉන්නේ නුවර සයිඩ් එකද කුරුණෑගල පාරෙද මැදවලද මාතලේ පාරෙද වත්තේගම පාරෙද. ගෙදර ඉදන් ඉස්කෝල කීයක් පහු වෙනවද ?

    නුවර පාරේ මචන්. නෑ. අපේ ගෙදර ලගට තියෙන එකම පිරිමි පාසල මේක විතරයි. නුවර පැත්ත වෙන්න බැලුවා නම් විද්‍යාර්ථ, ට්‍රීනීටි, සිල්වෙස්ටර් එහෙම නම් තියෙනවා. ඒත් ඒවාට වැඩිය මේ පාසැල තමයි ලගම.
    මම ආයෙත් රී චෙක් එකක් දාන්න කියලා කිව්වා. හෙට තමයි රිසල්ට් ලැබෙන්නේ. ඊට කලින් මොනවා හරි කර ගන්න පුලුවන් නම් ලොකු දෙයක්.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Bump
    St. Anthony's College Katugastota Grade 1 2019 Admission දැම්ම එක රිජෙක්ට් වුනා. අපි කිලෝ මීටරයක් ඇතුලේ පදිංචිය. ඒත් ලකුණු මදී කියලා රිජෙක්ට් වුනා. ආයෙත් ඉල්ලුම් කලා රීචෙක් එකක් දාලා බලන්න කියලා. St.Anthonys College Katugastota එකේ පොඩි එකාව ඇතුලත් කරන්න සහයෝගයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පුද්ගලිකව හරි උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්, පිණක්.

    මේකේ father එක්ක නම් ලේසි වෙන එකක් නෑ වැඩේ. 1 Km ක් ඇතුලෙ නම් ලකුණු කැපිලා තියෙන්නෙ මොනවටද? පදිංචිය හරි විදියට තියෙන්න ඕනේ. නැත්නම් ලකුනු කැපෙනවා
     
    • Like
    Reactions: Don GasCan

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේකේ father එක්ක නම් ලේසි වෙන එකක් නෑ වැඩේ. 1 Km ක් ඇතුලෙ නම් ලකුණු කැපිලා තියෙන්නෙ මොනවටද? පදිංචිය හරි විදියට තියෙන්න ඕනේ. නැත්නම් ලකුනු කැපෙනවා

    මගේ තාත්තාගේ නමටයි මගේ පදිංචිය තියෙන්නේ. මම පදිංචි වේලා ඉන්නේ මගේ තාත්තාගේ ගෙදර. ගෙදරේ ඔප්පුව තියෙන්නේ තාත්තාගේ නමට. එකයි ලකුණු අඩු වෙන්න හේතුව.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    issellama galapena iskolayak hoyaganin. Eta passe principalta talk karapan. Pagawak denna wei. Nattan Minister kenek /OBA haraha try karahan.