ළමයෙක්ව රජයේ පාසැලකට
International school ගියපු ළමයෙක්ව රජයේ පාසැලක 2 වසරට ඇතුලත් කරන්නේ කොහොමද ?
Thank you.
International school ගියපු ළමයෙක්ව රජයේ පාසැලක 2 වසරට ඇතුලත් කරන්නේ කොහොමද ?

Thank you.



ලේසි බන් දාන්න ඕනේ ඉස්කෝලේ ආදි සිසුවෙක් අල්ල ගනින් කොමිටියේ ඉන්න , නත්තම් මන්ඩලේ ඉන්න ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි අල්ලපන් . සල්ලි සෙලවෙන ගානට ඇතුලට දාන එක ලේසි. ප්රන්සිපල් ජරාව කන එකෙක් නම් කෙලින්ම ටෝක් කරපන් වැඩේ ලේසි. සමහර ප්රින්සිපල්ල නම් සංවර්ධන අරමුදලට කියල බර ගානක් ඉල්ලනවා එක දුන්නොත් දාගන්න පුලුවන්. ප්රොසෙස් එකට වඩා ජරාව දීල යන එක ලේසි බන් වැඩෙත් ඉක්මන්.
ඔව්, ඇත්ත. කොහොම ගියාත් එවුන් ඩොනෙෂන් කියලා කොහොමත් කපා ගනි. ඒත් හරි කෙනෙක් ව අල්ලා ගන්න දන්න කියන එකෙක් නෑ නේ. එකයි අවුල.
උබ කිව්ව ඉස්කෝලේ නම් මං අර කිව්ව සිස්ටම් වලට දාන්න අමාරුයි. එක්කෝ ඔල්ඩ් බෝයි කෙන්ක් ඕනේ නැත්තම් අතුලේ කනෙක්ෂන් එකක් ඕනේ. දැන් ඩොනේෂන් නම් 2 පන්නල ගන්නවා මම දන්න විදියට මැදින් තියා 1ට දාන කොටත්. සල්ලි දෙන්න පුලුවන්නම් කෙලින්ම ෆාදට කතා කරපන් මචන් . කෝමත් 2 හෝ 2.5 ඉල්ලනවා ඊට වැඩි උනොත් මිසක් අඩු නෑ. උබ බුඩිස්ට් නම් තවත් ටිකක් අමාරුයි කැතලික් නම් අඩල හරි ගොඩ දාගන්න තිබ්බා නැත්තම් උබව ලිස්ට් එකට එනවා. උබ දන්නවනේ කැතලික් ඉස්කෝලේ උනාට 60% විතර ඉන්නේ බුඩිස්ට් ඒ නිසා කාල්ස් එක්කට ඔබන්න වේකන්ට් වෙන්න ඕනේ. කිලෝමීටර්යක් අස්සේ නම් ලකුණු අඩු වෙන්න විදියක් නෑනේ. කොයි පැත්තටද ඉන්නේ නුවර සයිඩ් එකද කුරුණෑගල පාරෙද මැදවලද මාතලේ පාරෙද වත්තේගම පාරෙද. ගෙදර ඉදන් ඉස්කෝල කීයක් පහු වෙනවද ?

BUMP
Bump
St. Anthony's College Katugastota Grade 1 2019 Admission දැම්ම එක රිජෙක්ට් වුනා. අපි කිලෝ මීටරයක් ඇතුලේ පදිංචිය. ඒත් ලකුණු මදී කියලා රිජෙක්ට් වුනා. ආයෙත් ඉල්ලුම් කලා රීචෙක් එකක් දාලා බලන්න කියලා. St.Anthonys College Katugastota එකේ පොඩි එකාව ඇතුලත් කරන්න සහයෝගයක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් පුද්ගලිකව හරි උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්, පිණක්.
මේකේ father එක්ක නම් ලේසි වෙන එකක් නෑ වැඩේ. 1 Km ක් ඇතුලෙ නම් ලකුණු කැපිලා තියෙන්නෙ මොනවටද? පදිංචිය හරි විදියට තියෙන්න ඕනේ. නැත්නම් ලකුනු කැපෙනවා