මේ ලගදි අපේ ගමේ ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් අවුරුදු ගානකට කලින් කරපු සීන් එකකට ඇතුලට ගියා අවුරුදු 10 කට...මූව ඉතින් ගැනි බලන්න ගිහින්...උ අඩනවලු බන් ඉන්න බැ කියලා ...ඇතුලේ ඉන්න ඉන්න උන් මූට සොට් එක දෙනවලු රිදෙන්න...වද දෙනවලු පැලෙන්න...සීන් වලටත් එනවලු...එච්චරටම චාටර්ලු..





Last edited:




