ළමා කාලය සිවුරට බිලි දීපු ළමයි

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නැකත් බැලුවේ 11 ඉඳන් කියලා තමා "සිදුහත් උපත" පොතේ තියෙන්නෙ. සමහර විට ඒක ලියපු හාමුදුරුවන්ට පිස්සු ඇති :rofl:

    නැකත් කවද බැලුවම මොකද බන්? නැකත් බැලුව කියල මොකක්ද වෙන්නේ? අනික අපි හිතමු වයස 11න් බඳින්න තීරණය කළා කියල. ඒත් අවුලක් නෑනේ බන්. මොකද දෙන්නටම එක වයස. ඒක ලෝක සම්මත දෙයක්. අනික තීරණය කලාට බැන්දේ 16 දී නේ.

    ඒ වගේද බන් නාකි ලොම්පොලෙක්,අවුරුදු 6 කිරි දරුවෙක් බඳින එක?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,880
    113
    kandy
    Lamai mahana kalama paw

    එතකොට පොඩි කාලේ සුන්නත් කරන එක පව් නැද්ද?
    උබ වල් නොකන්නේ හරකුන්ගේ වාසනාවට.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    bucket_of_water_by_creativemarkaa-d341ob2.jpg

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම පොඩිම කලෙ පන්සලේ පොඩි හමුදුරුවෝ එක්ක බෝධිය වටේ දුවනවා. එතකොට උන්නාන්සෙයි මමයි එකම වයසේ. දැන් නම් දැක්කම ලැජ්ජයි ඒත් කවුරුවත් නැත්තම් මම හෙමීට උන්නන්න්සෙගේ අත මිරිකලා එනවා ;)

    Zenu Sweety Why did you edited the music ? :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ version එකම හොයාගන්න තියෙන්නේ කොහේද? මම හැම තැනම බැලුවා. නමුත් එක තැනක වත් මේ විදියටම sing කරන්නේ නෑ.
     
    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    කෝරලේමහත්තයා;15996251 said:

    meka ahapan..

    දැන් ඔයා කියන්නෙ මම හාමුදුරුවොත් හැදුවා කියලද? :rofl::rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දැන් ඔයා කියන්නෙ මම හාමුදුරුවොත් හැදුවා කියලද? :rofl::rofl:

    ඔය සිංදුව ගත්තේ කොහේන්ද කියලා කියන්න පුලුවන්ද?
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කිසිම දරුවෙක් අකමැත්තෙන් මහන කරගන්නේ නෑ .දෙමව්පියෝ,වැඩිහිටියෝ කැමති වෙන්න ඕනේ.හොඳ මහන යෝගයක් තියෙන්න ඕනේ.දරුවා කැමති වෙන්න ඕනේ.පොඩිකාලේම මහන වෙන්න ආසාවක් ඇති වෙන්නේ සංසාරගත පුරුද්දට.
    :yes::yes::yes: