නැකත් බැලුවේ 11 ඉඳන් කියලා තමා "සිදුහත් උපත" පොතේ තියෙන්නෙ. සමහර විට ඒක ලියපු හාමුදුරුවන්ට පිස්සු ඇති![]()
නැකත් කවද බැලුවම මොකද බන්? නැකත් බැලුව කියල මොකක්ද වෙන්නේ? අනික අපි හිතමු වයස 11න් බඳින්න තීරණය කළා කියල. ඒත් අවුලක් නෑනේ බන්. මොකද දෙන්නටම එක වයස. ඒක ලෝක සම්මත දෙයක්. අනික තීරණය කලාට බැන්දේ 16 දී නේ.
ඒ වගේද බන් නාකි ලොම්පොලෙක්,අවුරුදු 6 කිරි දරුවෙක් බඳින එක?

