හරි කියපියව්
වයිපරේ ප්‍රෙග්නන්ට් වීමේ සිට ළමය ඉපදීම සහ මේ දක්වා ළමා කේස් එක වෙනුවෙ අවුරුද්දකට කියක් වියදම් වෙනවද දල වශයෙන්.
ඒ කිව්වේ තමන්ගේ සාමාන්‍ය ජිවන වියදම කොච්චරකින් වැඩි උනාද ළමා කේස් එක අවට පස්සේ.
උදා:
උඹේ පඩිය 50000 යි, බැන්දට පස්සේ මාසික වියදම 30000 යි, ළමා කේස් එක නිසා වියදම මාසෙට දල වශයෙන් 40000ක ට වගේ වැඩි උනා. ඒ කියන්නේ වියදම 10000/- කින් උඩ ගියා
subscribed for future purposes