ළමා කේස් #1: බැඳලා ළමයි ඉන්න උන්ට ප්‍රශ්නයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    හරි කියපියව්
    වයිපරේ ප්‍රෙග්නන්ට් වීමේ සිට ළමය ඉපදීම සහ මේ දක්වා ළමා කේස් එක වෙනුවෙ අවුරුද්දකට කියක් වියදම් වෙනවද දල වශයෙන්.
    ඒ කිව්වේ තමන්ගේ සාමාන්‍ය ජිවන වියදම කොච්චරකින් වැඩි උනාද ළමා කේස් එක අවට පස්සේ.

    උදා:
    උඹේ පඩිය 50000 යි, බැන්දට පස්සේ මාසික වියදම 30000 යි, ළමා කේස් එක නිසා වියදම මාසෙට දල වශයෙන් 40000ක ට වගේ වැඩි උනා. ඒ කියන්නේ වියදම 10000/- කින් උඩ ගියා

    subscribed for future purposes
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ළමයි හදන්න.ඵපා ඒ සල්ලි පොතේ දාගන්න.මොකටද ළමයි හදන්නෙ මේ රටේ නිකන් උන්ට දුක් දෙන්න?

    ගෙයක්,වාහනයක්,මාසෙකට ලක්ෂ 2-3ක අාදායමක් තියෙනවනම් විතරක් ළමයෙක් හදපන්.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Lamai case ekak widihata kiyala hithanawa nam hadanna epa 🤪 Just kidding

    Doctor chanelling walata 2500 withara yanawa. Mul kaledi monthly visits, eeta passe sathin deken dekata, anthima mase hama sathiyama yanna oni. (16 visits ho eeta tikak aduwena set wenawa)

    Scans and tests walata set wenawa. Samahara hospital wala boruwata loku ganan.

    Child birth eka normal or c-section da kiyana eka anuwa ethana gana wenas wenawa. c-section nam 250000 - 350000 (Depends on the hospital or complications. Oita wada aduwen yannath puluwan. Normal nam kohomada adui) yanna puluwan. Othana api chose karana paediatrician anuwath gana wenas wenawa. Mata paediatrician ta witharak 70000 (Dr. Rohitha thama set kale mage doca. Dial eka ithin one of the best ehinda wenna athi charges oya wage) aran thibba 😃

    Insurance theyanawa nam office eke, godak welawata eken cover wei. Habai mata sadarana sakayak thiyenawa insurance kiwwama hospitals walin overcharge karanawada kiyalath.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Lamai case ekak widihata kiyala hithanawa nam hadanna epa 🤪 Just kidding

    Doctor chanelling walata 2500 withara yanawa. Mul kaledi monthly visits, eeta passe sathin deken dekata, anthima mase hama sathiyama yanna oni. (16 visits ho eeta tikak aduwena set wenawa)

    Scans and tests walata set wenawa. Samahara hospital wala boruwata loku ganan.

    Child birth eka normal or c-section da kiyana eka anuwa ethana gana wenas wenawa. c-section nam 250000 - 350000 yanna puluwan. Othana api chose karana paediatrician anuwath gana wenas wenawa. Mata paediatrician ta witharak 70000 aran thibba 😃

    Insurance theyanawa nam office eke, godak welawata eken cover wei. Habai mata sadarana sakayak thiyenawa insurance kiwwama hospitals walin overcharge karanawada kiyalath.
    so pregnant wime sita birth eka wenakan 5 lak wage kudu kiyala gaththoth harida?

    birth eken passe expenses set wenne kohomda? awurudu kipayak yanakan
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    so pregnant wime sita birth eka wenakan 5 lak wage kudu kiyala gaththoth harida?

    birth eken passe expenses set wenne kohomda? awurudu kipayak yanakan

    Eeta passe enne pampers, paediatrician visit wage ewwa.

    Vaccination eka nam game clinic eken karaganna eka lesi and hondai. Eliyen kaloth 15000 withara yanawa. Eliyen karanna therumakuth naha.
     
    • Like
    Reactions: JohnSnow and aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    Eeta passe enne pampers, paediatrician visit wage ewwa.

    Vaccination eka nam game clinic eken karaganna eka lesi and hondai. Eliyen kaloth 15000 withara yanawa. Eliyen karanna therumakuth naha.
    So maseta maximum 20000k wage? for child food, pampers & basic necessities walata
     
    • Like
    Reactions: JohnSnow

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    galle channel walata 2000kata adu ganak yanne
    scan ekath e wage ganan
    wifeta complex case enne nathnam maha wiyadamak yanne na ban
    habai pressure/suger wage awoth tikak wiyadama wadiy. eyage history eke ehema tiyana aya innawanam pregnancy eke enna eda tiyanawa
    ehema nathnam calcium/yakada and folic acid witharai ganna ona
    ewath loku ganan ewa newei
    clinic walinuth denawa
    channel walata ena doctors la okkoma mahamodarata enawa
    oyala select karana doctor channel kalla pennannala eyage ward ekata yana widiyata mahamodara register wenna
    ethakota channel walata nathuwa direct hospital ekenma kara gannath puluwan, eth kattak kanna wenawa senaga wadi nisa
     
    monthly expense estimate ekak ganna hadanne
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    monthly expense estimate ekak ganna hadanne
    eka hariyatama kiyanna amarui
    pressure/suger or wena karumayak set wenne nathnam oya hithagena inna ganen kara ganna puluwan
    eth hadissiyata ganna keeyak hari danma set karala tiya ganna
    complex case awoth thawa thawa doctors lata pennana, eka eka scan walata yanna wenawa
    nithara blood check karanna, pressure balanna wenawa
    godak welawata ewa wenama vp kenekta danawa
    ehema unoth eyawa channel karanna wenawa
    ekai ganan wadi wenne
    ehema awlak nathnam oya kiyana ganen manage karanna puluwan
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ළමයි හදන්න.ඵපා ඒ සල්ලි පොතේ දාගන්න.මොකටද ළමයි හදන්නෙ මේ රටේ නිකන් උන්ට දුක් දෙන්න?

    ගෙයක්,වාහනයක්,මාසෙකට ලක්ෂ 2-3ක අාදායමක් තියෙනවනම් විතරක් ළමයෙක් හදපන්.
    ඕක ඇත්ත, හැමදෙටම ආණ්ඩුවට බැනලා හිත හදාගත්තට දුක් විදින්න වෙන්නෙ තමන්ටයි ලමයින්ටයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    ඔය ෆෝලික් ඇසිඩ්/කැල්සිම් අනම් මනම් එහෙම ගනන් ඒව ගන්නවා නං ඒවට වියදම් යනවා, ඕන නම් ආණ්ඩුවෙ ක්ලිනික් එකෙන් ගත්තොතින් වියදමක් යන්නෙ නැහැ
    අපි දෙන්නටම මෙඩිකල් ක්ලේම් තිබුනු නිසා අපි ඒක ඩොකාට කිවුවම ටිකක් ගනන් ඒව තමයි දිගටම ලියල දුන්නෙ, ඒවට 5000-6000ක් වගේ මාසෙට යන්න ඇති
    මුල්ම කාලෙ නම් මාසෙට දෙපාරක් විතර චැනල් කරලා පෙන්නුවා, එක සැරේකට 1800 ක්ද කොහෙද, Ultrasonic scan එකක් කරොත් තව 1200ක්ද කොහෙද ගත්තා
    පහු වෙනකොට නම් මාසෙට සැරයක් චැනල් කරලා පෙන්නුවෙ, අන්තිම මාසෙ සති දෙකකට සැරයක් ගිහින් පෙන්නුවා.
    අතර මග ඉන්ජෙක්ශන් එහෙම දෙක තුනක් ගහන්න තියනවා, ඒව ප්‍රයිවෙට් කරොත් ටිකක් ගානක් යාවි, අපේ ගෙදර ලඟ ක්ලිනික් එකක් තියන නිසා අපි ඒකෙන් කරගත්තෙ.
    තව නිතරම කොහේ ගියත් වාහනේ යන නිසා ඒ ගාන ටිකක් වැඩි වෙනවා,
    තව කෑම බීම අනම් මනම් එක එක මගුල් ඕන වෙනවා නේ, සමහර වෙලාවට මහ රෑ එක එක ඒව කන්න ඕන කියනවා එතකොට සමහර දවසට ගිහින් අරන් එනවා,

    අපිට නම් දල වශයෙන් සාමාන්‍ය 8-15 වගේ අතර තමයි ඒ කාලෙ වැඩි වෙන්න ඇත්තෙ
     
    Godak ena ewwa aththata game clinic ekata register wunoth wiyadamak yanne naha. Anduwe clinic kiyala ehema adu paduwak wennath naha. Midwife la ehema kohomath awith check karala balanawa.

    Doca anuwath oka poddak eha meha yanawa. Man giya doca hena safe play karanne. Mokak hari podi awulak thibbath tests ganna kiyanawa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    Godak ena ewwa aththata game clinic ekata register wunoth wiyadamak yanne naha. Anduwe clinic kiyala ehema adu paduwak wennath naha. Midwife la ehema kohomath awith check karala balanawa.

    Doca anuwath oka poddak eha meha yanawa. Man giya doca hena safe play karanne. Mokak hari podi awulak thibbath tests ganna kiyanawa.

    ගියත්/නොගියත් ඉන්න ගමේ ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්න ඕන, නැත්නම් මිඩ්වයිෆ්ට එහෙමත් කේස්, ඒක නිසා මිඩ් වයිෆ් කොහෙම හරි ඇවිත් රෙජිස්ටර් කරගන්නවා
    ඒ රෙජිස්ටර් කරාම මවු කාඩ් එක කියලා එකක් දෙනවානේ, ප්‍රයිවෙට් හෝ ගවමන්ට් හොස්පිටල් ඇඩ්මිට් කරද්දි ඒ කාඩ් එක ඕන, ගවර්මන්ට් නම් අනිවාර්යෙන් ඕනද කොහෙද
    ගමේ ක්ලිනික් වල පෝලිම එහෙම තියන එක තමයි ප්‍රශ්නෙ එහෙම නැත්නම් එතන කිසි වැරැද්දක් නැහැ, සමහරවිට ප්‍රයිවෙට් වලට වඩා හොඳ වෙන්නත් පුලුවන්

    බෙහෙත් නං ඩොකා අනුව ඩිපෙන්ඩ් වෙනවා තමයි, අපි පෙන්නපු ඩයල් එක කිසිම අමාරුවකට බෙහෙත් දෙන්නෙ නැහැ, ලමයට ඒව හොඳ නැහැ කියලා, දෙන්නෙ අර ෆෝලික්/කැල්සියම් විතරයි. අමාරු කම් කියද්දි හෙන දේශනයක් දීල පොත් වල නම් සෙට් එකක් කියනවා ගිහින් අරන් කියවන්න දෙන්න එක්ක කියලා, ඒවයෙ ඔය අමාරු වලට හේතුව පැහැදිලි කරලා තියනවා කියලා.