ජොනී බට්ට;19292472 said:මොන ලෝකෙද කියපන් වෝටර් බෑග් එක කඩල පැය 12ක් නිකන් තියන්නේ, ඒ අතරතුර නර්ස්ලට නිදාගන්නයි ඩොක්ටර් ඇවිල්ල ඇහැරවන්නයි මොන හුත්තක්ද
ඔව කරන විදිහ කොච්චර වෙලා යනවද දැන් කොහොමද කියන ටික තාත්තට කියන්නවත් ඕනේ එහෙනම් නර්ස් කෙනෙක්වත්. මොකද තාත්තනේ පිච්චි පිච්චි ඉන්නේ, කොහෙද ඒ වේසිගෙ හැත්තගෙන් දෙයක් ඇහුවාම එනවා කරේ නගින්න. නොදන්නා කමටනේ අහන්නේඅම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ
හොදම සීන් එක theater එකට අරන් සීසර් කරන්න යද්දී ගෙනත් තියෙන්නේ අවුරුදු 30ක ගෑනියෙක්ගේ චාර්ට් එකලුවයිෆ්ට 22යි, ඩොකා අහනවලු ඇයි මෙච්චර කල් හිටියේ ළමයි හදන්න කියල
![]()
මේකනම් ඉතින් උඹ නොදන්න කම බං. මොන ලෝකෙද නෙමෙයි RCOG, SLCOG guideline වල කියලා තියෙන්නේ ඔහොම තමයි. ලෝකෙම සම්මත guideline තමයි RCOG කියන්නේ. එක එක ස්ටේජ් වලට කඩලා තියන් ඉන්නේ. ඒකේ මුලින්ම තියෙන Latent Phase කියන එකම පැය 12 ක් යනකන් බලනවා progress වෙනවද නැද්ද කියන එක. අනික් stagesවල උනත් එහෙමයි. ඔක්කොම පැය 18 ක් වගේ බලනවා ස්ටේජස් ටිකේම අවුල් ප්රමාද අවස්තා එන එව්වා එක්කම. එකට එකක් වෙන වෙනම උඹලට විස්තර කරන්න වැඩක් නැහැ.
ඔය අනික් කියපුවා නම් කාර්යය මණ්ඩලේ දෝශ. එව්වට වෛද්යයවරුන්ටම බනින එක අනුමත කල නොහැක.

අම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ 
......
..
...