ළමා දැඩිසත්කාර ඒකකය

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;19292472 said:
    මොන ලෝකෙද කියපන් වෝටර් බෑග් එක කඩල පැය 12ක් නිකන් තියන්නේ, ඒ අතරතුර නර්ස්ලට නිදාගන්නයි ඩොක්ටර් ඇවිල්ල ඇහැරවන්නයි මොන හුත්තක්ද :lol::lol:

    ඔව කරන විදිහ කොච්චර වෙලා යනවද දැන් කොහොමද කියන ටික තාත්තට කියන්නවත් ඕනේ එහෙනම් නර්ස් කෙනෙක්වත්. මොකද තාත්තනේ පිච්චි පිච්චි ඉන්නේ, කොහෙද ඒ වේසිගෙ හැත්තගෙන් දෙයක් ඇහුවාම එනවා කරේ නගින්න. නොදන්නා කමටනේ අහන්නේ :oo: අම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ :lol::lol:

    හොදම සීන් එක theater එකට අරන් සීසර් කරන්න යද්දී ගෙනත් තියෙන්නේ අවුරුදු 30ක ගෑනියෙක්ගේ චාර්ට් එකලු :lol::lol: වයිෆ්ට 22යි, ඩොකා අහනවලු ඇයි මෙච්චර කල් හිටියේ ළමයි හදන්න කියල :baffled::lol:

    මේකනම් ඉතින් උඹ නොදන්න කම බං. මොන ලෝකෙද නෙමෙයි RCOG, SLCOG guideline වල කියලා තියෙන්නේ ඔහොම තමයි. ලෝකෙම සම්මත guideline තමයි RCOG කියන්නේ. එක එක ස්ටේජ් වලට කඩලා තියන් ඉන්නේ. ඒකේ මුලින්ම තියෙන Latent Phase කියන එකම පැය 12 ක් යනකන් බලනවා progress වෙනවද නැද්ද කියන එක. අනික් stagesවල උනත් එහෙමයි. ඔක්කොම පැය 18 ක් වගේ බලනවා ස්ටේජස් ටිකේම අවුල් ප්‍රමාද අවස්තා එන එව්වා එක්කම. එකට එකක් වෙන වෙනම උඹලට විස්තර කරන්න වැඩක් නැහැ.

    ඔය අනික් කියපුවා නම් කාර්‍යය මණ්ඩලේ දෝශ. එව්වට වෛද්‍යයවරුන්ටම බනින එක අනුමත කල නොහැක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මුලින්ම මචන් උබට වෙච්ච දේ හරිම කනගාටුයි:(......

    එත් මචන් මාත් අත්දැකපු දේවල් එක්ක, පැය 18ක් වොටර් බැක් එක කැඩ්ලා ඉන්නවා කියන එක ටිකක් අන්නෝමල් නේ, හැබයි මචන් අනිත් ඒවා සාමානයයි නේ, ඕක උබට උන නිසා සහ උබ ටිකක් සෙන්සිටියු නිසා වෙන්න ඇති උබට ඔහොම ෆිල් වෙන්නේ, කොහොමත් සිත්ධ්ය උන එකාටනේ වේදනාව තියෙන්නේ:sorry:..

    මම නම් දැකපු හොදම ස්ටාප් එක ඉන්නේ කැන්සර් හොස්පිටල් එකේ, ඊට පස්සේ ළමා රෝහල තමා:)...

    බබා දැන් හොදින් ඉන්න එක ගැන හරි සතුටුයි මචන්:)....​

    මම දැකපු හොඳම staff එක ඉන්නේ කොළඹ සොයිසා රෝහලේ 15 වෙනි වාට්‍ටුවේ. ඒ ස්ටාෆ් එක තරම් හොඳ නර්ස්ලා, මිඩ් වයිෆ්ලා, වෝර්ඩ් සිස්ටර් විතරක් නෙමෙයි මේට්‍රන් පවා හොඳ කිසිම තැනක් තවම මට හම්බුවෙලා නෑ කවදාවත් හම්බුවෙන එකකුත් නැහැ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    GENERAL HOSPITAL - MATARA
    පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
    ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..
    ලංකාවෙ සෞඛ්‍ය අංශයෙ වැරැද්දක් බන් ඔය. එකෙක් කිව්වට ලේසියෙන් සීසර් කරන්නෙ නෑ කියල ලංකාවෙ සීසර් කරන ප්‍රතිශතය වැඩියි ලෝකෙ අනිත් රටවලට වඩා. ළමය හම්බ වෙන්න රෙද්දෙයි හැට්ටෙයි අදින්න ඕන කියන හේතුව මම දන්නෙ නෑ. එහෙම අදින්න ඕනෙ නෑනෙ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේකනම් ඉතින් උඹ නොදන්න කම බං. මොන ලෝකෙද නෙමෙයි RCOG, SLCOG guideline වල කියලා තියෙන්නේ ඔහොම තමයි. ලෝකෙම සම්මත guideline තමයි RCOG කියන්නේ. එක එක ස්ටේජ් වලට කඩලා තියන් ඉන්නේ. ඒකේ මුලින්ම තියෙන Latent Phase කියන එකම පැය 12 ක් යනකන් බලනවා progress වෙනවද නැද්ද කියන එක. අනික් stagesවල උනත් එහෙමයි. ඔක්කොම පැය 18 ක් වගේ බලනවා ස්ටේජස් ටිකේම අවුල් ප්‍රමාද අවස්තා එන එව්වා එක්කම. එකට එකක් වෙන වෙනම උඹලට විස්තර කරන්න වැඩක් නැහැ.

    ඔය අනික් කියපුවා නම් කාර්‍යය මණ්ඩලේ දෝශ. එව්වට වෛද්‍යයවරුන්ටම බනින එක අනුමත කල නොහැක.

    පැය 12 ක් යනකන් බලනවා කියමු, හරි. එහෙනම් උදේ ඩොකා ආවහම නර්ස් ලට බැනල එවේලෙම සීසර් කරේ මොකක් හෝ ලොකු අවුලක් නිසානේ. අවුලක් වෙන්න හේතුව උන් ආතල් එකේ නිදි නිසා :lol::lol: කාට කියනන්ද ඉතින්... උබත් ඔය මෙඩිසින් පැත්තෙනම් ඉන්නේ වෙන රටකට පලයන් සිරි ලංකාව හරියන්නේ නැ :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;19292651 said:

    මෙහෙමයි සමහර විට ඔය stage එකෙන් එකට බලන්න ඕනේ කාල සීමාවල් තියෙනවා. partogram කියන එක නර්ස්ලා තමයි ලකුණු කරන්න ඕනේ. ඒ අතර තුරේ ළමයගේ heart rate එක එහෙම CTG කියලා එකකින් monitor කරනවා. කරලා අවුලක් වගේ යනවනම් on call ඉන්න SHO, Registrar ට කියන්න ඕනේ HO මාර්ගයෙන්. එහෙම මොකක් හරි අතපසුවක් කරන්න ඇති.

    වෙන රටකට යන කතාව එක්ක නම් එකඟ වෙන්න වෙනවා අකමැත්තෙන් උනත්. ලංකාවේ සෞඛ්‍යය ක්ශේත්‍රය තව බොහෝම කෙටි කාලෙකින් කඩා වැටෙනවා.
     
    සෞඛ්‍යය ක්ශේත්‍රය විතරක් නෙවේ කොහේ ගියත් අද ලංකාවේ ඉන්නේ පිස්සෝ :( තව ටික කාලයක් උන්නොත් අපිත් පිස්සෝ වෙනවා :lol::(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මම දන්න විදියට පොඩි උපදෙසක් දෙන්නම්. මොකද මගේ අම්ම දොස්තර කෙනෙක්. උබල හොස්පිටල් එකකට යනව නම් ඒ රෝහලේ වැඩ කරන දොස්තර කෙනෙක්ට කෙලින්ම කතා කරන්න පුලුවන් විදියක් හදා ගන්න. ඒක කරන්න හොදම ක්‍රමේ පවුලේ දොස්තර කෙනෙක් තියාගන්න හතරවටේ එක එක දොස්තරල ගාවට එක එක දවසට දුවන්නෙ නැතුව. ඒ දොස්තර එක්ක සුහද වෙන්න. එක එක පිස්සු දොස්තරලත් ඉන්නව එහෙම එවුන් නම් වැඩක් නෑ. හොද කෙනෙක් තියාගන්න. කවද හරි ප්‍රශ්නයක් ඇති උන වෙලාවක ඒ දොස්තරව පුද්ගලිකව කන්ටැක් කරල වැඩ කරන්න. එතකොට කොහොම හරි දෙයක් කරගන්න පුලුවන් .සෞඛ්‍ය සේවය කියන්නෙ මහ ජරා තැනක්. හොස්පිටල් වල ලේබරස්ල හිතන් ඉන්නෙ උන්ට ජොබ් එක දෙය්යො දුන්නෙ කියල. සමහර නර්ස්ල උන් කියවපු ඕත් එක බල්ලට දාල පිස්සු කෙලින්නෙ වුර්තියටත් නිගරුවක්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;19292711 said:
    සෞඛ්‍යය ක්ශේත්‍රය විතරක් නෙවේ කොහේ ගියත් අද ලංකාවේ ඉන්නේ පිස්සෝ :( තව ටික කාලයක් උන්නොත් අපිත් පිස්සෝ වෙනවා :lol::(:(

    :yes::yes:

    මට මතකයි බං මම භෞතික විද්‍යයාව ඉගෙන ගන්න උපකාරක පන්ති ගිය ගුරුවරයා හැමදාම හවසට පන්ති ඇරෙද්දි ඇස් දෙක වහගෙන අත මිට මොලෝලා ඔලුවට උඩින් උස්සගන්න කියලා.

    පාඩම් වැඩ කටයුතු හොඳින් කරලා ඉහලින් විභාග සමත් වෙලා හොඳ ‍රැකියාවල් කරමින් මේ රටේ දුප්පත්කම නැති කරලා මේ රට ගොඩගන්න ගෞරවනීය පුරවැසියෝ වෙනවාද වෙනවාමයිද කියලා අහද්දි

    හෙන මොරාල් එකෙන් කෑ ගහලා වෙනවාමයි කියපු අතීතයක් අපිටත් තිබ්බයි කියලා. ඒ උනාට මේ රටට ගොඩ ඒමක් නෑ බං. කවදාවත් ගොඩ ගන්න බෑ අපේ රටේ උන්ගේ විනය, අධ්‍යයාත්මය, සාරදර්ම ගුණදර්ම හදනකන්. වෙන රටවල් ඉස්සරහට යද්දි අපේ රට පස්සට යනවා. එදා ධීවර ගම්මානයක් වගේ තිබ්බ සිංගප්පූරුවේ බිහිවෙච්ච Lee Kuan Yew කිව්වේ කවදා හරි මේ රටත් ශ්‍රී ලංකාවක් කරනවා කියලා. ඒත් අද සිංගප්පූරුව ලෝකයේ කාර්මික රටවලින් ඉස්සරහින්ම ඉන්නයි අපේ රට මෙහෙම වෙන්නයි හේතුව අපේ රටේ උන්ගෙම සහ පාලකයන්ගේ ආකල්ප සහ විනය. රස්සාවට කලියෙන් විනය හැදිලා නැති නිසයි ඔය ගොඩක් හැම ප්‍රශ්නෙම එන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර හොස්පිට්ල් එකේ මැටර්නිටි වෝඩ් එක ගැන පස්සෙ බලමු මචං.
    උඹේ දරුවට සහ බිරින්දෑට අවුලක් නෑ නේ දෙයියන් ගේ පිහිටෙන්.

    පොඩ්ඩක් වැඩේ එකලාසයක් වුනා ම කතා කරමුතෝ මොකද කරන්න ඕන කියල. අපිත් හොයල බලන්නං ඇතුලෙ තියන අපේ සෝර්සස් පාවිච්චි කරල මොකක්ද වෙන්නේ කියලා. අනාගතයේ දි මෙහෙම නොවෙන්න අපි මොනව හරු කරමු.

    නමුත් දැන් අංක 1 උමේ දරුව සහ බිරිද නේ. ඒක එකලාසයක් වෙමු කෝ කලින්.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සමහර දොස්තරලා, නර්ස්ලා ඉන්න්වා මිහිපිට දෙවිවරු වගේ. කතා කලත් ඇති. ඒ අතර සමහරු ඉන්නවා යක්කුන්ටත් අන්තයි. උන්ට ලෙඩක් කියන එක හැමදාමත් දකින සාමන්‍ය දෙයක් උනාට අපිට එහෙම නෑනේ. ඔය අතර ඉන්නවා මම ඩොකෙක් කියලා ඔළුව ඉදිමුනු එවුනුත්. අපේ ගමේ එකෙකුත් හිටියා එහෙම. මිනිහාව දැකලා අපේ අමේ ටිකක් දුප්පත් නැන්දා කෙනෙක් පොර ලගට ගිහින් පුතේ කියල කතා කලා කියල මිනිහට යක්ශයා ආවේශ වෙලා. ඇදුරුම්කමටනේ පුතේ කියල කතාකරන්නේ.
    එතකොට උබ හොස්පිටල් එකට අසරණ දරුවෝ වෙනුවෙන් යමක් කරන්න ගත්තු තීරණය අගය කරනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබේ බබා හොදට හැදෙයි මචන්..ගුඩ් ලක්...මමත් ඉපදිලා දවස් හතරක් විතර ඔහොම තමා ඉදල තියෙන්නේ...අඬල වත් නැහැ...ඩොක්ටර්ලා කියල තියෙනවා මම මැරිලා කියලත්...උබට එච්චර අවාසනාවන්ත කතාවක් අහන්න උනේ නැති නිසා ඒ ගැන හිතල සතුටු වෙයන්..මොනවා උනත් රජයේ රෝහල් නම් කතා කරලා වැඩක් නැහැ බන්...:(
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mamath nitharama yanawa machan PBU,SIBU,PICU walata othana case eka thiyenne samahara welawata badapu nathi un innawa un nam maha kalakanni ,eth samahara aya wadak na katha karala,podi ekata bata gahana eka apita loku deyak wagee thibunata eka aththatama loku deyak wagee e ayata penne na,godakma lun eka durwalanam medical gas denne Air +O2 cpap eken podi kena ikmanata recovery wenawa,ube daruwa wasanawanthayi ban thawa ayata incubator ekata danawa phototherapy wala danawa lamaya kaha wela kiyala .hamadeema karanne lamayawa rakaganna ban.private kiyala wenasak na government training wechcha aya innawanam private eke hodayi .daruwa saneepen nam echcharayi mcuan,suba pathum
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කාසල් එකේ නම් නර්ස්ලා යක්කු වගේ කියලා අහලා තියෙනවා
    ඇත්තද දන්නේ නෑ

    :oo::oo::oo:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    GENERAL HOSPITAL - MATARA
    පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
    ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..

    apo Matara hospital eka gena nam katha karala wedak ne machan, math matara, oka athule adurana kawuruhari nathi unoth thaniyama ghin wedak kara gannawa boru, minissunta maha pahath widihata katha karanne, ape accident una ma,lli kenek ge kakula kapanna una oke hitpu Docek ge panditha wedak nisa, colombo genichchama kiwwa, colombo genna parakku una hinda kakula kapanna wenawa kiyala, hebei Colombo general hospital eke doctors la sehenna gemak dunna bera ganna
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මාතර හොස්පිට්ල් එකේ මැටර්නිටි වෝඩ් එක ගැන පස්සෙ බලමු මචං.
    උඹේ දරුවට සහ බිරින්දෑට අවුලක් නෑ නේ දෙයියන් ගේ පිහිටෙන්.

    පොඩ්ඩක් වැඩේ එකලාසයක් වුනා ම කතා කරමුතෝ මොකද කරන්න ඕන කියල. අපිත් හොයල බලන්නං ඇතුලෙ තියන අපේ සෝර්සස් පාවිච්චි කරල මොකක්ද වෙන්නේ කියලා. අනාගතයේ දි මෙහෙම නොවෙන්න අපි මොනව හරු කරමු.

    නමුත් දැන් අංක 1 උමේ දරුව සහ බිරිද නේ. ඒක එකලාසයක් වෙමු කෝ කලින්.

    එළ මචන්.. ඇත්තටම මාතර හොස්පිටල් එකේ බබෙක් හම්බවෙන්න ආව අම්මයි දරුවයි දෙන්නම මැරුනලු දොස්තරගේ වරදින්.. අම්මා හරි බේරගන්න තිබ්බ එක නැති උනේ උන් නිසා කිව්වා.. ඒක ඇතත කතාවක්.. ඒ කතාව කියන්නේ හොස්පිටල් එක අවට කඩ දාගෙන ඉන්න අය.. ඒ අය මට කිව්ව එකම දේ දරුවා හම්බවෙන්න මාතර නතරකලේ ඇයි කියලා.. මහමෝදර ඔක්කොටම වඩා හොදම තැන කියල කිව්වා බන්..
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    apo Matara hospital eka gena nam katha karala wedak ne machan, math matara, oka athule adurana kawuruhari nathi unoth thaniyama ghin wedak kara gannawa boru, minissunta maha pahath widihata katha karanne, ape accident una ma,lli kenek ge kakula kapanna una oke hitpu Docek ge panditha wedak nisa, colombo genichchama kiwwa, colombo genna parakku una hinda kakula kapanna wenawa kiyala, hebei Colombo general hospital eke doctors la sehenna gemak dunna bera ganna

    Kalakanni Matara Hospital eka ban.. Ledek beheth ganna giyama uu enne loweth nethi leda hadagena..