ළමා පිටිකිරි

May 27, 2008
8
1
3
කවුරු හරි දන්න්වද ළමයින්ට අවුරුදු 1ත් 2ත් අතර අයට දෙන්න හොද කිරිපිටි වර්ගයක් ගැන මොකද දැන් කිරිපිටි තහනමක් යන නිසා ....... උදවුවක් දෙන්න.......:nerd:
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan kiri denne nethuwa palathuru monawa hari deepan, reeta eka welak witharak kiri deepan, imported honda eewa thiyanawa Rs 1300+ wage.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    1 year walata wadi ayata elakiri awlak na kiyanawa.. Inguru and Gammiris dammama semata ok kiyanawa
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    kiri onema ne ban, mama ape ekata kiri neweththuwa, de eka ageta kenda, soup, kottamalli bonawa. uta thama masa 7i... kiri wenuwata palathuru juice deepanko
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කිරි දෙන්නම ඕනේ කියන මතය ඇති කරේ ෆොන්ටෙරා ප්‍රචාරණයෙන්.... අනිත් දේවල් දෙනව නම් කිරි අත්‍යවශ්‍ය නැහැ...... වෛද්‍ය වරයෙකුගෙන් අයල බලන්න ...යකඩ කැල්සියම් සපිරෙන ඕන දෙයක් දුන්නට කමක් නැහැ..

    මේකත් බලන්න
    http://www.dailymail.co.uk/health/a...y-cows-milk-healthier-cheaper-says-Which.html


    http://www.superkidsnutrition.com/n...nts_toddlers/weighthealth/wh_samplemenu1year/
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kiri onema ne ban, mama ape ekata kiri neweththuwa, de eka ageta kenda, soup, kottamalli bonawa. uta thama masa 7i... kiri wenuwata palathuru juice deepanko
    new zealand ewa witharak nemeda serama thahanma karada ban kiri piti podi lamainta dena ewa
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ දෝනිට දැන් අවුරුදු දෙකයි මාසයයි....... මෑතක් වෙනකං (ඔය කිරිපිටි ප්‍රශ්නේ ඇති වෙනකං) අපි දෝනිට දුන්නේ ඇන්කර් පිඩියාප්‍රෝ........ ඒත් අපි දැන් ඒක දෙනවා වෙනුවට දෙන්නේ පැල්වත්ත කිරිපිටි........ දෝනිත් බොනවා හදලා දුන්නම රිජෙක්ට් කරන්නේ නෑ.........
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    kiri onema ne ban, mama ape ekata kiri neweththuwa, de eka ageta kenda, soup, kottamalli bonawa. uta thama masa 7i... kiri wenuwata palathuru juice deepanko

    11.gif