ළමෙක්ට පෙනීම ලබාදෙන්න උදව් කරන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ළමෙක්ට පෙනීම ලබාදෙන්න උදව් කරන්න

    BABY%20NAZ%20Www.MusicStar2.Com%20Hamid%20Soul%20Rap%20(6).jpg





    මචන් මට ආසවක් ආවා ඇස් පේන්නෙ නැති පොඩි එකෙක්ට පෙනීම දෙන්න උදව් කරන්න. මම දැක්කා Fb එකේ කොල්ලො ටිකක් මේ වගෙ වැඩක් කරලා තියෙනවා. :love: Cancer hospital එකට තැඹිලි දානයක් දෙන්නත් හිතයි.. ආසවල් ගොඩක් තියෙ කරන්න.ඒත් කරගන්න වෙලාවක් නෑ, මොකක් හරි මගුලක් නිසා මග ඇරෙනවා. කීයක් වගෙ යයිද මේ වගේ වැඩකට, ඊට කලින් මට ඒ වගේ අසරණ ළමෙක් ඕනි..දන්න කෙනෙක් උදව් කරන්න මේ වැඩේට :love::D
     
    Last edited:
    • Like
    Reactions: Lakjaya Aravinda

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    "ඇස් පේන්නෙ නැති පොඩි එකෙක්ට පෙනීම දෙන්න උදව් කරන්න"
    මේක කරන්නේ කොහොමද මචං
    මටත් ආසයි join වෙන්න බන් , තනියම ලොකුවට එකක් කරන්න පොඩ්ඩක් අමාරුයි . කැමති නම් කියපන්.:love::love::love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    "ඇස් පේන්නෙ නැති පොඩි එකෙක්ට පෙනීම දෙන්න උදව් කරන්න"
    මේක කරන්නේ කොහොමද මචං
    මටත් ආසයි join වෙන්න බන් , තනියම ලොකුවට එකක් කරන්න පොඩ්ඩක් අමාරුයි . කැමති නම් කියපන්.:love::love::love:

    එහෙම ලොකු අයිඩියා එකක් නෑ. මට හිතුනා මචන්.. මන් කියන්නම් උඹට එහම අවුලක් නෑ.කරමු :love:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    penima labadenna puluwan wenne e lamayata suda (cataract) wage case ekaknam tamai..ehema kenekta akshi kachayak aran denna puluwan..
    ehema nathuwa glaucoma wage dekin blind wela nam sorry thamai
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    එහෙම ලොකු අයිඩියා එකක් නෑ. මට හිතුනා මචන්.. මන් කියන්නම් උඹට එහම අවුලක් නෑ.කරමු :love:

    මටත් ආසයි join වෙන්න
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mata ahaladuka hithuna, eth karanna hithai ban....ubala balala kiyahanko, apith on i dekata ready!!!!!!!!