ළමෙක්ට පෙනීම ලබාදෙන්න උදව් කරන්න
මචන් මට ආසවක් ආවා ඇස් පේන්නෙ නැති පොඩි එකෙක්ට පෙනීම දෙන්න උදව් කරන්න. මම දැක්කා Fb එකේ කොල්ලො ටිකක් මේ වගෙ වැඩක් කරලා තියෙනවා.
Cancer hospital එකට තැඹිලි දානයක් දෙන්නත් හිතයි.. ආසවල් ගොඩක් තියෙ කරන්න.ඒත් කරගන්න වෙලාවක් නෑ, මොකක් හරි මගුලක් නිසා මග ඇරෙනවා. කීයක් වගෙ යයිද මේ වගේ වැඩකට, ඊට කලින් මට ඒ වගේ අසරණ ළමෙක් ඕනි..දන්න කෙනෙක් උදව් කරන්න මේ වැඩේට 

Last edited: