ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    බැන්දේ අපරාදේ.ඔබ තුමාට නෝනා නැතිඋන දවසක තේරෙයි.(නෝනට එකේම අනිත් පැත්ත) හැබැයි දරුවෙක් හදාගන්න හිතුනොත් මාව හදා ගනින්.උඹට ලේසියි දැන් 50ට් කිට්ටුයි:P (ජෝක් දන්නවා ඇති කියල හිතනවා)
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.

    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා

    ඉන්න හිතෙන රටකට වෙච්ච දෙයක් 🙄🙄
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    I salute your decision sir!
    memes-amp-jokes-on-lsquo-world-population-day-rsquo-1200-1562838172.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,933
    113
    ඉන්සුවරන්ස් එකට ලමයි හදන්නෙ නැතිව ඉන්න උන් හරි අඩුයි ලංකාවෙ....
    ඇත්තටම හදන්නෙ ඇයි කියලා දන්නෙ නැ ලංකාවෙ ගොඩක් උන්....

    උබලා දෙන්නාගේ තීරණයක් නම්
    වෙන් උන් මොනා කිව්වත් මොකද බන්..

    මොකො උන් ඇවිත් කන්න බොන්න, දෙන්නෙ නැ උබලට
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Godak aya lamai hadanne wayasata giyama balagani kiyalai, eth dan kale ehema deyak nane i mean wayasata giyaama ammala balagena inna lamai innavada dan kale? baluwoth hamoma gihin rata ammala tattala dala.
    lamainta asa nattam lamai hadannepa. :-) simple.

    pirimi ayata nan aulak na, ganu ayata biological clock eka end of life wenakota menopause (40+) hormones nisa wenas wela depression wenava lamai haduwe na kiyala. . thats how humans are wired to ensure survival of the humans.
    so e vage dewal walata lasthi wela inna. Onema deyak boring wenava ban,

    btw i have same opinion as u, i also don't like to have kids.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අපි ජිවිතේ ආපස්ස හැරිලා බැලුවොත්
    වැඩි පුර හිනා වෙලාද තියෙන්නේ අඩලද
    වැඩි පුර සතුටු වෙලාද තියෙන්නේ දුක් වෙලාද
    ජිවිතේ කියන්නේ කොච්චර burning එකක් ද
    අපි කව්රුත් මෙ ලෝකෙට ඉපදෙන්න ඇහුවේ නෑ, එත් දැන් ඉපදිලා සල්ලි පස්සේ දුවනවා කැමති උනත් අකමැති උනත්.

    පොඩි කාලේ ඉගෙනගන්න මැරුණා පාඩම් කරන්න ගණන් හදන්න
    ඊට පස්සේ දැන් රස්සා කරන්න business වෙනුවෙන් මැරෙනවා.
    අනික ලංකාවේ ආර්ථිකේ අනිත් ප්‍රශ්න එක්ක බලද්දී ඉපදෙන්න කලින් අපිට තොර ගන්න තිබ්බොත් මොන බල්ලා වත් ලංකාවේ ඉපදෙන්න කැමති කියනවද
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
    අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
    බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
    ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
    දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
    මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
    වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
    එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
    වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
    ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
    අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.

    උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
    අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
    No kids No problems
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඉන්සුවරන්ස් එකට ලමයි හදන්නෙ නැතිව ඉන්න උන් හරි අඩුයි ලංකාවෙ....
    ඇත්ත මචන්.
    Godak aya lamai hadanne wayasata giyama balagani kiyalai, eth dan kale ehema deyak nane i mean wayasata giyaama ammala balagena inna lamai innavada dan kale? baluwoth hamoma gihin rata ammala tattala dala.
    lamainta asa nattam lamai hadannepa. :-) simple.

    pirimi ayata nan aulak na, ganu ayata biological clock eka end of life wenakota menopause (40+) hormones nisa wenas wela depression wenava lamai haduwe na kiyala. . thats how humans are wired to ensure survival of the humans.
    so e vage dewal walata lasthi wela inna. Onema deyak boring wenava ban,

    btw i have same opinion as u, i also don't like to have kids.
    ඔව් බන් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන්.
    එත් මන් බැලුවේ ළමෙක් හැදුවත් ප්‍රශ්න එන්න පුළුවන් නේ.

    බලමු තාම 28 යි අපිට. තව අවුරුදු දෙක තුනකින් හිත වෙනස් උනොත් හදනවා. දැනට ඕනේ නැ කියලා තමයි ඉන්නේ.
     
    • Like
    Reactions: Ryan08