This fucker got two kids.108 times mantra working![]()
manifested
Asshole.

This fucker got two kids.108 times mantra working![]()
manifested

බැන්දේ අපරාදේ.ඔබ තුමාට නෝනා නැතිඋන දවසක තේරෙයි.(නෝනට එකේම අනිත් පැත්ත) හැබැයි දරුවෙක් හදාගන්න හිතුනොත් මාව හදා ගනින්.උඹට ලේසියි දැන් 50ට් කිට්ටුයිළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.
උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
(ජෝක් දන්නවා ඇති කියල හිතනවා)I'm not going to judgement Psycho characters.they need to love.I don't think so. He is a loser in his life. So try to destroy others' too
All are psycho mate.thinking illusion as an realityI'm not going to judgement Psycho characters.they need to love.
ළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.
උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
No they need a place like Angoda, MulleriyawaI'm not going to judgement Psycho characters.they need to love.

No kids No problemsළමෙක් හදන්නම ඕනෙද මචන් ලා.
අපි බන්දලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. තාම ළමයෙක් නැ.
බැඳලා අවුරුදු දෙකක් යනකම් හදන්නේ නැ කියලා හිතාගෙන හිටියේ. එක නිසා රට වටේ ඇවිදලා ආතල් එකේ හිටියා.
ඊට පස්සේ කොවිඩ් ආවා එක නිසා ළමයි හදන එක කල් ගියා.
දැන් රට යන විදියත් අවුල් නිසා අපි දෙන්නා කතා වුනේ ළමෙක් හදන්නේ නැතුව ඉන්න කියලා.
මම නම් කොහොමත් වැඩි ආසාවක් තිබ්බේ නැ. අනික ළමයෙක් ගේ responsibilities වලට මම වැඩිය ආසාවක් නැ.
වයිෆ් නම් මුල් ටිකේ ළමයෙක් හදමු කියා කියා හිටියේ. දැන් නම් එයාටත් තේරිලා තියෙනේ ඕනේ නැ කියලා.
එයා නම් බය අපේ ගෙවල් වලින් ප්‍රෙෂර් එකක් එයි කියලා. ඒවා නම් මට නවත්තන්න පුළුවන්.
වෙන උන් අපි ගැන කොහොම හිතුවත් මට නම් කිසි ගානක් නැ.
ලයිෆ් එකේ එකේ බොරින් ගතියකුත් නැ. අපි ට්‍රැවෙල් කරලා අතල් එකේ ඉන්නවා.
අපි ළමයි හැදුවේ නැ කියලා ලංකාවට මානව සම්පතෙන් නම් අඩුවක් නැනේ.
උබලා මොකද හිතන්නේ ලමෙක් හදන්නේ නැතුව ඉන්න එක ගොන් වැඩක් වගේද ?
අපි දෙන්නගේ දේපල SOS ළමා ගම්මානයට හරි ලියලා දෙන්න පුළුවන්.
ඇත්ත මචන්.ඉන්සුවරන්ස් එකට ලමයි හදන්නෙ නැතිව ඉන්න උන් හරි අඩුයි ලංකාවෙ....
ඔව් බන් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන්.Godak aya lamai hadanne wayasata giyama balagani kiyalai, eth dan kale ehema deyak nane i mean wayasata giyaama ammala balagena inna lamai innavada dan kale? baluwoth hamoma gihin rata ammala tattala dala.
lamainta asa nattam lamai hadannepa.simple.
pirimi ayata nan aulak na, ganu ayata biological clock eka end of life wenakota menopause (40+) hormones nisa wenas wela depression wenava lamai haduwe na kiyala. . thats how humans are wired to ensure survival of the humans.
so e vage dewal walata lasthi wela inna. Onema deyak boring wenava ban,
btw i have same opinion as u, i also don't like to have kids.