ළමෙයෙක් හදන්න හිතන්නේ නැති අය

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    ඇත්ත මචන්.

    ඔව් බන් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන්.
    එත් මන් බැලුවේ ළමෙක් හැදුවත් ප්‍රශ්න එන්න පුළුවන් නේ.

    බලමු තාම 28 යි අපිට. තව අවුරුදු දෙක තුනකින් හිත වෙනස් උනොත් හදනවා. දැනට ඕනේ නැ කියලා තමයි ඉන්නේ.
    ලමයි 3 , 4 k හදල පන්සලට bara dennna un mahana unama ubalata pin , un tika sasane wath raka gena indee.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එකෙක් හරි ඕනේ බන් පුළුවන් නම් දෙන්නෙක් පස්සට වොරි වෙන්න වෙයි .උබ ඔහොම ආතල් එකේ හිටියට පස්සට බොරින් වෙනාවා ජිවිතේ ඇග හැමදාම එක වගේ නැහැ නේ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇත්ත මචන්.

    ඔව් බන් ඉස්සරහට ප්‍රශ්න වෙන්න පුළුවන්.
    එත් මන් බැලුවේ ළමෙක් හැදුවත් ප්‍රශ්න එන්න පුළුවන් නේ.

    බලමු තාම 28 යි අපිට. තව අවුරුදු දෙක තුනකින් හිත වෙනස් උනොත් හදනවා. දැනට ඕනේ නැ කියලා තමයි ඉන්නේ.
    උබ කිව්වනෙ වයිෆ් කැමැත්තෙන් හිටියා කියලා. අනිවා කවද හරි ඕක උබේ පිටින් පුපුරන්න පුලුවන් . ඔන්න බලපන් ගෑනී උබට පලු යන්න බනිනවා කවද හරි.

    උබ ඇයි බන් මැරි කලේ. විවාහය කියන්නෙම තේරුමක් නැති දෙයක් මට අනුව නම්. අපි හදාගත්ත දෙයක්නෙ ශිෂ්ටාචාරගත වෙන්න . ලව් කියලා දෙයකුත් නැහැ. ලමයි හදන්න ඇට්ජි වෙන කෙමිකල් රිඇක්ශන් එකක්.

    ඉතින් විවාහ වෙනවම කියන්නෙ කවුරු හරි, ලමයෙක් හදන්න ඕනෙ. තමන්ගෙම හරි නැත්නම් ඇඩොප්ට
    ඩ් හරි.මොකද ඕක කරගන්නව නම් තියෙන ප්‍රධානම වාසිය ලමයෙක්ට සේෆ් එන්වයිරමන්ට් එකක් ලැබෙන එක. ළමයි නැහැ කියන්නෙ මම හිතන විදියට ටයිම් වේස්ට් එකක් විවාහයක් තුල ඉන්න එක . මොකද හැමදාම ලව් නැහැ ටික දවසකින් ඕක එපා වෙනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    බැදපු නැති උන්ට අව්ලක් නැහැ ඔය travel ජීවිතේ. එත් උබලට අව්ල් වෙනවා.
    මොකද බෙන්දට පස්සේ එක වහල යට ඉන්න කොට දැන් තියන හෝර්මෝන සිතුම් පැතුම් නෙමයි 40හා පේන්නට පස්සේ තියින්නේ.
    councelling පලයන් බන් මෙතන මේ වගේ personal දේවල් කබල් ගන්නේ නැතුව.
    නොන්ඩි කරල් bite කරන්න බලාගෙන ඉන්නේ මෙතන.

    :yes:
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    හදන නොහදන එක උබලගෙ කැමැත්තක්. ඒත් උබලට වයසට ගිහින් එහෙන් මෙහෙන් අමාරු වෙනකොට කවුද උබලව බලාගන්නේ?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හදන නොහදන එක උබලගෙ කැමැත්තක්. ඒත් උබලට වයසට ගිහින් එහෙන් මෙහෙන් අමාරු වෙනකොට කවුද උබලව බලාගන්නේ?
    ඒවට නම් රොබෝලා ඉදීවී අපි වයසට යනකොට.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ලංකාවේ ඉදගෙන ඔය වැඩේ කරන්න අමාරුයි මචං මොකද ලංකාවේ කෙයාර් හෝමස් සහ නීතියම පැත්තේ රැකවරණය අඩුයි. සරලවම කිව්වොත් ඇගේ හයිය අඩු වෙනකොට අවලංගු කාසියක් වෙනවා සල්ලි තිබ්බත් වැඩක් නෑ කාගේ හරි රැවටීමකට අහුවෙනවා.
    දියුණු රටවල ඔව්වට වෙනම නීති තියනවා හදිස්සියේ උබ එක්තැන් වුණත් උබ ව කෙයාර් හොම් එහෙකට දාලා කෙයාර් කෙන්ක් පත් කරනවා උබේ දේපල බලාගන්න.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mehemai lamek htynam hodai ethakota gdr paluwak nane bn

    ohma kalayak yanakota thaniyama innnakota epa wenwa bn ekai seen eka

    anika waysata yanakota aniwa balanwane bn ubla gana
     
    • Like
    Reactions: charitha2011

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,932
    113
    ලමයි 3 , 4 k හදල පන්සලට bara dennna un mahana unama ubalata pin , un tika sasane wath raka gena indee.
    ado ado
    pansalata dunna kiyanne පවුලම ගොඩ
    දැන් තියෙන සිස්ටම් එකෙ විදියට....

    හොදම බිස්නස් එක දැනට ටියෙන, ආගම් විකිනීම
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවේ ඉදගෙන ඔය වැඩේ කරන්න අමාරුයි මචං මොකද ලංකාවේ කෙයාර් හෝමස් සහ නීතියම පැත්තේ රැකවරණය අඩුයි. සරලවම කිව්වොත් ඇගේ හයිය අඩු වෙනකොට අවලංගු කාසියක් වෙනවා සල්ලි තිබ්බත් වැඩක් නෑ කාගේ හරි රැවටීමකට අහුවෙනවා.
    දියුණු රටවල ඔව්වට වෙනම නීති තියනවා හදිස්සියේ උබ එක්තැන් වුණත් උබ ව කෙයාර් හොම් එහෙකට දාලා කෙයාර් කෙන්ක් පත් කරනවා උබේ දේපල බලාගන්න.
    මේක බලපං, උඹෙ අදහසට ගැලපෙන නියම කතාවක්.
    I care alot 2020

    https://m.imdb.com/title/tt9893250/
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    I have two sons and I am feeling loved and fulfilled my life with them. I am really happy with them. Nothing to complain.

    In my personal view it is like the next step of my life. And I do not like to travel a lot, so I do not feel like I am missing something because of the kids.

    Feeling same as this song.

    Flying without wings

    Everybody's looking for that something
    One thing that makes it all complete
    You'll find it in the strangest places
    Places you never knew it could be

    Some find it in the face of their children
    Some find it in their lover's eyes
    Who can deny the joy it brings
    When you've found that special thing
    You're flying without wings

    Some find it sharing every morning
    Some in their solitary nights
    You'll find it in the words of others
    A simple line can make you laugh or cry

    You find it in the deepest friendship
    The kind you cherish all your life
    And when you know how much that means
    You've found that special thing
    You're flying without wings

    So, impossible as they may seem
    You've got to fight for every dream
    'Cause who's to know
    Which one you let go
    Would have made you complete

    Well, for me it's waking up beside you
    To watch the sunrise on your face
    To know that I can say, "I love you"
    In any given time or place

    It's little things that only I know
    Those are the things that make you mine
    And it's like flying without wings
    'Cause you're my special thing
    I'm flying without wings

    And you're the place my life begins
    And you'll be where it ends
    I'm flying without wings
    And that's the joy you bring
    I'm flying without wings
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බලපන් මෙතනම කී දෙනෙක් කියල තියෙනවද වයසට ගියාම බලාගන්නේ කවුද,උඹලට බෝරින් වෙයි,ලමයි හදන්නැත්තම් බැන්දේ මොකටද වගේ කතා.මට අනුව නම් ඉන්ෂුවරන්ස් ප්ලෑන් එකක් විදියට රිටයමන්ට් ප්ලෑන් එකක් විදියට ලෙෂර් ටයිම් ඇක්ටිවිටි එකක් විදියට ලමයි හදන එක මහ පාහර වැඩක්.කොහොමත් ඉපදෙන්න ඉන්න කෙනාට එයාගෙ කැමැත්ත අකමැත්ත දෙන්න විදියක් නෑනේ මේ ලෝකෙට එනවද නැද්ද කියන එක ගැන.ඒ නිසා ඔය දෙන්න හොඳට කල්පනා කරන්න මේ ලෝකෙ,මේ රට අලුත් ජීවිතයක් ගෙනත් දාන්න හොඳ තැනක්ද,ඔය දෙන්නා අලුත් ජීවිතේකට දෙමව්පියන් වෙන්න සුදුසු අයද කියලා.පලවෙනි එක ගැන ගොඩක් හිතන්න.හිතලා හොඳ දෙයක් කරන්න.පුද්ගලිකව මම නම් මේ ලෝකෙට අලුත් ජීවිතයක් ගෙනල්ලා අත අරින එක තේරුමක් නැති දෙයක්,ලොකු රිස්ක් එකක් විදියට දකින්නේ.
     
    කසාදය පවතින්නෙ ආදරය නිසා නෙමෙයි ලමයි නිසා . දැන් ඔය තියෙන එකගතාවයන් හැමදාම පවතින්නෙ නැහැ. ඕක ගොඩක් වෙලාවට මුගේ වයිෆ්ම කඩනවා . අන්තිමට එකිනෙකාට බැන ගෙන්නවා .
    ලමයි හදන එක විතරක් නෙමෙයි කසාද බදින්නෙත් ඉන්සිකුටිටි එක නිසා . උබම හිතලා බලපන්. මිනිස්සු ආත්මාථකාමියි ,ආදර, ප්‍රේමය කියලා දෙය නැහැ අපිව සතුටු කරන්න අපි හදාගත්ත ඒවා. කසාද බදින්නෙ නැතිව ලමයි නොහොද ඉන්න එක වෙනයි මේක වෙනයි . වව්ලගෙ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: Ryan08 and RLT4U

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ado matath oya case eka thiyenawa .. lankawe lamayek upaddanawa kiyanne henama aparadayak wage danenne... :(
    rottweiler ballo 2k hadan inna tibba nam kiyala hithenawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,199
    113
    - උඩරට -
    ලමයෙක් හදපන් පහු වෙලා හරි නැත්තම් නෑදෑයෝ , පවුලේ අය, සමාජයෙන් කුනු කතා අහගන්න වෙනවා..

    හොඳ ම දේ ඉක්මනට ලමයෙක් හදලා සාසනේට පූජා කරපන් ! ඊට පස්සේ වෙනදා වගේ ඉන්න තියෙන්නේ ..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කසාදය පවතින්නෙ ආදරය නිසා නෙමෙයි ලමයි නිසා . දැන් ඔය තියෙන එකගතාවයන් හැමදාම පවතින්නෙ නැහැ. ඕක ගොඩක් වෙලාවට මුගේ වයිෆ්ම කඩනවා . අන්තිමට එකිනෙකාට බැන ගෙන්නවා .
    ලමයි හදන එක විතරක් නෙමෙයි කසාද බදින්නෙත් ඉන්සිකුටිටි එක නිසා . උබම හිතලා බලපන්. මිනිස්සු ආත්මාථකාමියි ,ආදර, ප්‍රේමය කියලා දෙය නැහැ අපිව සතුටු කරන්න අපි හදාගත්ත ඒවා. කසාද බදින්නෙ නැතිව ලමයි නොහොද ඉන්න එක වෙනයි මේක වෙනයි . වව්ලගෙ ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕනේ.
    උඹේ කතාවෙ හිතන්න දෙයක් තියෙනවා.තෑන්ක්ස්