ළිං ඇතුලට බස්ස

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ළිං ඇතුලට බස්ස

    ළිං ඇතුලට බස්සන කොන්කීට් වලලු වල ඇතුලේ කමිබි දන්නේ නැතුව හදන කොන්කීට් වලලු ගන්න තැනක් දන්නවද ? නැත්නම් ළිදෙන් වතුර බොනකොට කම්බි වල මලකඩ පෙවෙනවා
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    lin walata dana walalu kiyala ilanna ewwata kambi danne naa. onama conceet wadapolaka athi. parissamen peawahanaya karanna ona.
     

    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    ඉල්ලවොත් හදලා දෙනවා.. සාමාන්‍යයෙන් ඉල්ලුවොත් විතරයි හදන්නේ...