හිටපන් බලන කම්..බලලා ඉවර වෙලා හිතන් හිටි ඒව කුඩු වෙලා ගියෙ නැත්නම් උඹව කුඩු කරනවා
හා හා බලලා වරෙන්කෝ කුඩු කරන්න..මම නාලා කියලා ඉන්නම් උඹ එනකම් හාද..
හිටපන් බලන කම්..බලලා ඉවර වෙලා හිතන් හිටි ඒව කුඩු වෙලා ගියෙ නැත්නම් උඹව කුඩු කරනවා
මචන් මේකේ 720p quality තියෙන copy එකක් තියේ නම් දාපන්කෝ.

ඇයි බන් ෆිලුම ෆිලුම ගාන්නේ එක්කෝ ෆිල්ම් එක නැතිනම් ච්ත්රපටිය.