ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හිටපන් බලන කම්..බලලා ඉවර වෙලා හිතන් හිටි ඒව කුඩු වෙලා ගියෙ නැත්නම් උඹව කුඩු කරනවා :growl:

    හා හා බලලා වරෙන්කෝ කුඩු කරන්න..මම නාලා කියලා ඉන්නම් උඹ එනකම් හාද..:lol:
     

    Daxter

    Well-known member
  • Sep 10, 2014
    171
    8
    48
    Same director created the invisible Guest(2016).plot is somewhat similar.It is also a good movie
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බන් ෆිලුම ෆිලුම ගාන්නේ එක්කෝ ෆිල්ම් එක නැතිනම් ච්ත්‍රපටිය.

    දැන් උඔ ඔය ගාන්න ගාන්න කියලා කියන්නේ අහවල් තේරුමකටද ? :lol::lol: