ෆයර්ෆොක්ස් සිංහල ටයිප් අවුල
ෆයර්ෆොක්ස් එකේ කොන්ටම් කියලා අලුත් අප්ඩේට් එකක් ආව කියලා පාවිච්ච් කරන අය දන්නවනේ..
ඒකෙන් පස්සේ මට නම් ප්‍රශ්න කීපයකට මූණ දෙන්න උනා
එකක් තමයි සමහර ඇඩෝන් අලුත් එකට සපෝට් නැති එක,
ලෝක අමාරුවෙන් සමහර ඒවට උත්තර හොයාගත්තා,
තාම හරිගියේ නැති අවුල තමයි සිංහල ටයිප් කරන අවුල..
ටයිප් කරන අකුරු ඔටෝ මැකෙනවා, හල් කරන්න බැහැ,
කොටින්ම සිංහල ටයිප් කරන්න බැහැ,
මේකත් ගහන්නේ නෝට් පෑඩ් එකේ,
නෝට් පෑඩ් ගහලා කොපි පේස්ට් කරන එක තමා කරන්නේ..
ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ අවුල තියෙනවද..
හදාගත්තා නම් කොහොමද හදාගත්තේ?
මගේ වර්ශන් එක 57.0.4 (32 බිට්)
දන්න කට්ටිය ඉන්නවා නම් උදව් කරන්න..
වෙන බ්‍රවුසර් දාන්න කියලා සජෙස්ට් කරන්න එපා මචෝ..
මේක තමා පාවිච්චි කරන්නේ..
බම්ප් එකක් හරි දාගෙන යං
ජය!

ඒ නිසා firefox අතෑරල දැම්ම 