ෆයර්ෆොක්ස් සිංහල ටයිප් අවුල

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆයර්ෆොක්ස් සිංහල ටයිප් අවුල



    00.jpg



    ෆයර්ෆොක්ස් එකේ කොන්ටම් කියලා අලුත් අප්ඩේට් එකක් ආව කියලා පාවිච්ච් කරන අය දන්නවනේ..

    ඒකෙන් පස්සේ මට නම් ප්‍රශ්න කීපයකට මූණ දෙන්න උනා
    එකක් තමයි සමහර ඇඩෝන් අලුත් එකට සපෝට් නැති එක,
    ලෝක අමාරුවෙන් සමහර ඒවට උත්තර හොයාගත්තා,
    තාම හරිගියේ නැති අවුල තමයි සිංහල ටයිප් කරන අවුල..
    ටයිප් කරන අකුරු ඔටෝ මැකෙනවා, හල් කරන්න බැහැ,
    කොටින්ම සිංහල ටයිප් කරන්න බැහැ,
    මේකත් ගහන්නේ නෝට් පෑඩ් එකේ,
    නෝට් පෑඩ් ගහලා කොපි පේස්ට් කරන එක තමා කරන්නේ..
    ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ අවුල තියෙනවද..
    හදාගත්තා නම් කොහොමද හදාගත්තේ?
    මගේ වර්ශන් එක 57.0.4 (32 බිට්)

    දන්න කට්ටිය ඉන්නවා නම් උදව් කරන්න..
    වෙන බ්‍රවුසර් දාන්න කියලා සජෙස්ට් කරන්න එපා මචෝ..
    මේක තමා පාවිච්චි කරන්නේ..
    බම්ප් එකක් හරි දාගෙන යං

    ජය!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,210
    55,001
    113
    Colombo
    සිංහල ටයිප් කරන්න බැරි කේස් එක නම් මටත් අවා ෆේස් බුක් වල.හැබැයි එළකිරි එකේ නම් ප්‍රශ්නයක් නැ. :oo:

    Win 7 | 57.0.4 (64-bit)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිංහල ටයිප් කරන්න බැරි කේස් එක නම් මටත් අවා ෆේස් බුක් වල.හැබැයි එළකිරි එකේ නම් ප්‍රශ්නයක් නැ. :oo:

    Win 7 | 57.0.4 (64-bit)

    Mage Win 8.1
    Browser eke mona sayit ekakawath sinhala type karanna behe ban
    Update eken passe thamai mehema une
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,255
    113
    Panadura
    :dull: :dull: :dull:
    Chrome පාවිච්චි කරපන් බන්
    මට නම් ඔය Firefox සෙට් වෙන්නෙ නෑ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    UCSC unicode traanslator eke type karannath berida ? :oo:

    behe machan, ekane awula
    browser eke kisima thenaka type karanan behe

    මටත් ආව :yes: ඒ නිසා firefox අතෑරල දැම්ම :yes: Opera + Chrome :love:

    important addon tikak thiyenawa
    ewa chrome support karanne nehe ban
    data move karananth behe

    Unge forum eke bug ekak widiyata report karanna.Hadala devi :)

    muladima complain kara ban
    no reply still

    :dull: :dull: :dull:
    Chrome පාවිච්චි කරපන් බන්
    මට නම් ඔය Firefox සෙට් වෙන්නෙ නෑ

    araka thama awula

    මටත් Chrome තමයි . Firefox හරි නැ

    :sorry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    addon xpi eka winrar walin oepn karala oke file ekak tiye eke firefox version eka mark karala ayema save karanna tiyenne config karana file eke nama mataka ne