හදවතින්ම ෆයර්ෆොක්ස්කාන්කිකයි..
Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා.
Chrome is based on webkit BTWSAFARI nan jarawak issara idanma![]()
![]()
, Chrome thama MAC eketh use karanne, but firefox use karanwa hora weda walata
----
However JavascriptCore eka v8 ekata wada performance hodai kiyala ahala thiynwa,
E kiwwe:
JavascriptCore (webkit) eken feature eka support karanwa nan, eka v8 ekata wada hoda performance thiyanawa wage seen ekak,
but case eka thamai, JavascriptCore godak features full support naa, example WEBRTC support. e unata samahara internal WEBRTC implementations fully compatible naa
ක්‍රෝමියම් වලට කෙලවුනු දවසක් ආවොත් එජ්, ක්‍රෝම්, බ්‍රේව් මොකුත් නෑ ෆයර්ෆොක්ස් තමා පිහිට
Chrome is based on webkit BTW
e kale idala kiyanne.
chrome awillath dan sahena kal ne
ow patta slow matath, kipa serayak kalen kaleta firefox use karanna haduwa hariyan ne. slowමන් දන්නෙ නෑ බං මට නම් Firefox, chrome and edge වලට සාපේක්ෂව slow.
Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා.
If you are using a mac, Safari is far better browser compared to Chrome. You are missing few features, like some extensions and sync to google account etc.SAFARI nan jarawak issara idanma![]()
![]()
, Chrome thama MAC eketh use karanne, but firefox use karanwa hora weda walata
----
However JavascriptCore eka v8 ekata wada performance hodai kiyala ahala thiynwa,
E kiwwe:
JavascriptCore (webkit) eken feature eka support karanwa nan, eka v8 ekata wada hoda performance thiyanawa wage seen ekak,
but case eka thamai, JavascriptCore godak features full support naa, example WEBRTC support. e unata samahara internal WEBRTC implementations fully compatible naa
වෙබ්කිට් කියන්නෙ ඇපල් එකෙන් සෆාරි එකට හදපු එන්ජින් එක, උන් ඒක ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක් විදියට ඩිවලොප් කරාChrome is based on webkit BTW
Auto save ppassword ?Firefox witharaida koheda thama chromium naththe.
Chrome ආපු කාලේ මට හොඳට මතකයි බන් අපි internet කැෆේ එකට ගිහින් පෙන් එකට ඩවුන්ලෝඩ් කරන් ඇවිත් දාගත්තේඒ දවස් වල එහෙමනේ..
ඕක ආපු මුල් කාලේ රැල්ලට වගේ පාවිච්චි කරා...ඒත් ඕක එන්න කලින් පාවිච්චි කරේ firefox බන්...
මට මතකයි පොඩි කාලේ අපේ ගෙදර පොතක් තිබුනා "ෆයර්ෆොක්ස් අත්පොත" කියලා හරි මොකක් හරි ඒ වගේ නමක් තිබුන ලස්සන ප්‍රින්ටඩ් පොතක්
මම එදා කාලේ ඉදලම පුරුද්දට ෆයර්ෆොක්ස් තමයි යන්නේ..ඒකේ අමුතු පොඩි බර ගතියක් දැනෙනවා UI එකේ එහෙම... chrome එක සෙට් නෑ ඒක නිකන් අමුතු සෙට් නැති සීන් එකක් තියෙනවා...