ෆයෆොක්ස් අයියා පට්ට මාකටින් පාරක් දෙනවා නේද සිංහලු?

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    mathaka athi kaaleka indala firefox thama ithin. chrome eka set na matanam firefox tharam. habayi chrome ekath dagena thiyenne. awashya welawata use karanawa
     
    • Like
    Reactions: Kolama and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා. :rolleyes:

    එදත් අදත් හෙටත් ෆයර්ෆොක්ස් විතරයි ❤️
     
    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    SAFARI nan jarawak issara idanma :baffled: :baffled: :angry: , Chrome thama MAC eketh use karanne, but firefox use karanwa hora weda walata :D

    ----

    However JavascriptCore eka v8 ekata wada performance hodai kiyala ahala thiynwa,

    E kiwwe:

    JavascriptCore (webkit) eken feature eka support karanwa nan, eka v8 ekata wada hoda performance thiyanawa wage seen ekak,

    but case eka thamai, JavascriptCore godak features full support naa, example WEBRTC support. e unata samahara internal WEBRTC implementations fully compatible naa
    Chrome is based on webkit BTW
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    e kale idala kiyanne.
    chrome awillath dan sahena kal ne

    Chrome ආපු කාලේ මට හොඳට මතකයි බන් අපි internet කැෆේ එකට ගිහින් පෙන් එකට ඩවුන්ලෝඩ් කරන් ඇවිත් දාගත්තේ 😂❤️ ඒ දවස් වල එහෙමනේ..

    ඕක ආපු මුල් කාලේ රැල්ලට වගේ පාවිච්චි කරා...ඒත් ඕක එන්න කලින් පාවිච්චි කරේ firefox බන්...

    මට මතකයි පොඩි කාලේ අපේ ගෙදර පොතක් තිබුනා "ෆයර්ෆොක්ස් අත්පොත" කියලා හරි මොකක් හරි ඒ වගේ නමක් තිබුන ලස්සන ප්‍රින්ටඩ් පොතක් 😄

    මම එදා කාලේ ඉදලම පුරුද්දට ෆයර්ෆොක්ස් තමයි යන්නේ..ඒකේ අමුතු පොඩි බර ගතියක් දැනෙනවා UI එකේ එහෙම... chrome එක සෙට් නෑ ඒක නිකන් අමුතු සෙට් නැති සීන් එකක් තියෙනවා...
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Ad bock ටික Chrome වල වැඩ කරනකන් Chrome පාවිච්චි කරනවා මං, ඒක නැවතුනාට පස්සෙ Firefox තමයි පාවිච්චි කරන්න වෙන්නෙ
     
    • Like
    Reactions: kolavari and Kolama

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,717
    8,469
    113
    Tap browsing තිබුන නිසා සහ Open Source සීන් එකට ආස නිසා 2004දි Internet Explorer දාලා Firefoxවලට ආවත්, Google Chrome එක ආවට පස්සෙ default browser එක Chrome වුනා. ඒත් ඉතින් තාමත් Firefox එකේ තාම අමුතු ගතියක් තියෙනවා. :rolleyes:

    matanam set unu ekama browser eka Firefox thamai.
     
    • Like
    Reactions: kolavari and Kolama

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    SAFARI nan jarawak issara idanma :baffled: :baffled: :angry: , Chrome thama MAC eketh use karanne, but firefox use karanwa hora weda walata :D

    ----

    However JavascriptCore eka v8 ekata wada performance hodai kiyala ahala thiynwa,

    E kiwwe:

    JavascriptCore (webkit) eken feature eka support karanwa nan, eka v8 ekata wada hoda performance thiyanawa wage seen ekak,

    but case eka thamai, JavascriptCore godak features full support naa, example WEBRTC support. e unata samahara internal WEBRTC implementations fully compatible naa
    If you are using a mac, Safari is far better browser compared to Chrome. You are missing few features, like some extensions and sync to google account etc.
    However, in terms of performance, memory management and battery life, safari is unbeatable in Apple Macs, Specially the battery life.

    Chrome is based on webkit BTW
    වෙබ්කිට් කියන්නෙ ඇපල් එකෙන් සෆාරි එකට හදපු එන්ජින් එක, උන් ඒක ඕපන්සෝස් ප්‍රොජෙක්ට් එකක් විදියට ඩිවලොප් කරා
    ඊට පස්සෙ අර ඕපන්සෝස් වෙබ්කිට් එක යූස් කරලා බ්‍රවුසර් ගොඩක් හැදුනා Chrome එක තමයි නැගලම ගියේ
    පස්සෙ Chrome එක උන්ගෙම එන්ජින් එකක් ඩිවලොප් කරා Blink හරි මොකක් හරි නමක් තියෙන්නෙ දැන් Chrome & Chrome based බ්‍රවුසර් සේරම යූස් කරන්නෙ ඒ Chrome එකෙන් හදපු එන්ජින් එක, දැන් Chrome එක වෙබ්කිට් එක යූස් කරන්නෙ නැහැ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Chrome ආපු කාලේ මට හොඳට මතකයි බන් අපි internet කැෆේ එකට ගිහින් පෙන් එකට ඩවුන්ලෝඩ් කරන් ඇවිත් දාගත්තේ 😂❤️ ඒ දවස් වල එහෙමනේ..

    ඕක ආපු මුල් කාලේ රැල්ලට වගේ පාවිච්චි කරා...ඒත් ඕක එන්න කලින් පාවිච්චි කරේ firefox බන්...

    මට මතකයි පොඩි කාලේ අපේ ගෙදර පොතක් තිබුනා "ෆයර්ෆොක්ස් අත්පොත" කියලා හරි මොකක් හරි ඒ වගේ නමක් තිබුන ලස්සන ප්‍රින්ටඩ් පොතක් 😄

    මම එදා කාලේ ඉදලම පුරුද්දට ෆයර්ෆොක්ස් තමයි යන්නේ..ඒකේ අමුතු පොඩි බර ගතියක් දැනෙනවා UI එකේ එහෙම... chrome එක සෙට් නෑ ඒක නිකන් අමුතු සෙට් නැති සීන් එකක් තියෙනවා...

    උබට මේ මැගසින් එක මතකද? මේකට free හම්බ වුන මේ CD එකකින් තමයි මම ඉස්සෙල්ලාම ෆයෆොක්ස් සහ තන්ඩර්බර්ඩ් දා ගත්තෙ. 😊

    i4Eqksy.jpg