ෆයිබර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔන්න අපිත් දැන් ෆයිබර් වලින් පොහොසත්. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් එකෙන් වැඩ කරන අයගේ ගෙවල් වලටත් ක්ලෝන් එකක් දුන්නා .අපි ගොඩක් අය ඔෆිස් යන්නේ අඩුවෙන් නිසා අපිට හොඳ ඉන්ටර්නෙට් එකක් ඕනේ නිසාත් අපිට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියනවා. End to End ලයින්. දැන් අපි නිදහස් මිනිස්සු. දුක් විඳපු කාලේ ගියා.

Internet_speed.jpg

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේත් fiber optic තමා.බලපන්කො වෙනස.:P

View attachment 68056

ඉතින් ලංකාවේ අපිට මේ මදි ද බන් අපි දුක් විඳපු හැටියට. අනෙක මට අන්ලිමිටඩ් හම්බ උනා. අද උදේ තමයි කනෙක්ෂන් එක ඇක්ටිවේට් කලේ. අද සුභ නැකතක් එහෙම බලලා බාන්න පටාටාන් ගන්න ඕනේ.
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ඉතින් ලංකාවේ අපිට මේ මදි ද බන් අපි දුක් විඳපු හැටියට. අනෙක මට අන්ලිමිටඩ් හම්බ උනා. අද උදේ තමයි කනෙක්ෂන් එක ඇක්ටිවේට් කලේ. අද සුභ නැකතක් එහෙම බලලා බාන්න පටාටාන් ගන්න ඕනේ.

    ඔව් ඒක ඇත්ත.කොරියාවේ කොහොම ඇද්ද නේහ්:shocked:

    20161220internetspeed.jpg
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,257
    113
    ඉතින් ලංකාවේ අපිට මේ මදි ද බන් අපි දුක් විඳපු හැටියට. අනෙක මට අන්ලිමිටඩ් හම්බ උනා. අද උදේ තමයි කනෙක්ෂන් එක ඇක්ටිවේට් කලේ. අද සුභ නැකතක් එහෙම බලලා බාන්න පටාටාන් ගන්න ඕනේ.

    මගෙත් වෙනදට 90Mbps පන්නල ආව බන්. අද උදේ film එකක් download කරන්න හදනකොට slow වගේ තේරුන බලනකොට 15Mbps වලටම බැහැල
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මගෙත් වෙනදට 90Mbps පන්නල ආව බන්. අද උදේ film එකක් download කරන්න හදනකොට slow වගේ තේරුන බලනකොට 15Mbps වලටම බැහැල

    ෂෙයාර්ඩ් ලයින් නේ. කෝකටත් ටෙලිකොම් එකට කියපන්.