ඔන්න අපිත් දැන් ෆයිබර් වලින් පොහොසත්. ඔෆිස් එකේ ඉන්ටර්නෙට් එකෙන් වැඩ කරන අයගේ ගෙවල් වලටත් ක්ලෝන් එකක් දුන්නා .අපි ගොඩක් අය ඔෆිස් යන්නේ අඩුවෙන් නිසා අපිට හොඳ ඉන්ටර්නෙට් එකක් ඕනේ නිසාත් අපිට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියනවා. End to End ලයින්. දැන් අපි නිදහස් මිනිස්සු. දුක් විඳපු කාලේ ගියා.



