ෆයිල්_වලට_බය_නෑ
ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.
ඊයේ (24දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එළියට ගිය පසු ෆයිල් එකක් එළියට දැමීමට කටයුතු කළහොත් මෙච්චර කාලයක් එම ෆයිල් එක සඟවාගෙන සිටීම පිළිබඳ ආණ්ඩුව වැරදිකාරයා වන බවයි.
ආණ්ඩුවෙන් යන අයගේ ෆයිල් තිබෙන බවට බය කර නවතා දැමිය නොහැකි බවත්, යන කෙනා ෆයිල් කඩාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මේ නිසා එළියට ගිය පසු ෆයිල් එළියට දැමීමෙන් තඹදොයිතුවකට වැඩක් නොමැති බැවින් මේ වෙලාවේ ෆයිල් එළියට දැමීම තීරණාත්මක සාධකයක් නොවන බවද පවසා සිටියේය.
ෆයිල් වලට බය නෑ -රෙජිනොල්ඩ් කුරේ

මාත් හිතුවේ නැහැ මරා මේ තරම් පහත් තත්වෙට වැටෙයි කියලා..ෆොන්සේකටනම් නම් දේශපාලනේ ගැන අත්දැකීම් නැහැ කියතහැකි..ඒත් බං මරා...