ෆයිල්_වලට_බය_නෑ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෆයිල්_වලට_බය_නෑ

    ෆයිල් වලට බය නෑ -රෙජිනොල්ඩ් කුරේ

    10422119_739736402741702_2686064979755960836_n.jpg

    ෆයිල් කියන එවා ගැන කතා කරනවා නම් එළියට ගිය අයගේ ෆයිල් වගේම ඇතුළෙ ඉන්න අයගේ ෆයිල්ද තිබෙන බවත්, දේශපාලනය කරන අය ෆයිල්වලට බයේ වැඩ නොකරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනොල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.

    ඊයේ (24දා) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එළියට ගිය පසු ෆයිල් එකක් එළියට දැමීමට කටයුතු කළහොත් මෙච්චර කාලයක් එම ෆයිල් එක සඟවාගෙන සිටීම පිළිබඳ ආණ්ඩුව වැරදිකාරයා වන බවයි.
    ආණ්ඩුවෙන් යන අයගේ ෆයිල් තිබෙන බවට බය කර නවතා දැමිය නොහැකි බවත්, යන කෙනා ෆයිල් කඩාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.මේ නිසා එළියට ගිය පසු ෆයිල් එළියට දැමීමෙන් තඹදොයිතුවකට වැඩක් නොමැති බැවින් මේ වෙලාවේ ෆයිල් එළියට දැමීම තීරණාත්මක සාධකයක් නොවන බවද පවසා සිටියේය.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්දත් ෆොන්සේකා,රනිල් වගෙ ඕන නැති මගුලක් කියවන්න ගිහින් කට වරද්ද ගත්තා. (ඔය ෆයිල් කේස් එක ). දැන් ඉතින් පස්ස පැත්තේ ඇඟිල්ල ගහන් ඇති.ඒකෙන් තෙරෙනවා බය වෙල තියෙන තරම. තරජනය කරන්නම බය වෙලා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දත් ෆොන්සේකා,රනිල් වගෙ ඕන නැති මගුලක් කියවන්න ගිහින් කට වරද්ද ගත්තා. (ඔය ෆයිල් කේස් එක ). දැන් ඉතින් පස්ස පැත්තේ ඇඟිල්ල ගහන් ඇති.ඒකෙන් තෙරෙනවා බය වෙල තියෙන තරම. තරජනය කරන්නම බය වෙලා

    :yes:මාත් හිතුවේ නැහැ මරා මේ තරම් පහත් තත්වෙට වැටෙයි කියලා..ෆොන්සේකටනම් නම් දේශපාලනේ ගැන අත්දැකීම් නැහැ කියතහැකි..ඒත් බං මරා...:oo:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    අපේ විපක්ෂයේ වගේ වෛයිරයෙන් දේශපාලනය කරන පිළිවෙලක් නැහැ
    මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක් නෙවෙයි පලිගන්න දේශපාලනයක්
    ඒ සොදුරු ම්නිසාට නැහැ
    රටේ බහුතරයකටත් වැඩි මිනිස්සු එක දන්නවා
    ජනවාරි 9 උදේ වෙනකොට එක හරියටම දැනගන්න පුළුවන්
    විපක්ෂ නඩේ උන්ට සිරිකොතත් නැති වෙනවා එතකොට
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ විපක්ෂයේ වගේ වෛයිරයෙන් දේශපාලනය කරන පිළිවෙලක් නැහැ
    මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක් නෙවෙයි පලිගන්න දේශපාලනයක්
    ඒ සොදුරු ම්නිසාට නැහැ
    රටේ බහුතරයකටත් වැඩි මිනිස්සු එක දන්නවා
    ජනවාරි 9 උදේ වෙනකොට එක හරියටම දැනගන්න පුළුවන්
    විපක්ෂ නඩේ උන්ට සිරිකොතත් නැති වෙනවා එතකොට

    yawning__1220901657_91071.jpg
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ජනවාරි 9 වෙනිදට unpකාරයොන්ට ලගින්නවත් සිරිකොත නැති වෙනවා
    කුඩු කරලා

    පැරදුනොත් නම් එහෙමත් වෙයි තමයි. මොකද ඉතින් උඹේ මහා එකා දන්නේ හොරකම් මැරකම් විතරනේ. :D
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    පැරදුනොත් නම් එහෙමත් වෙයි තමයි. මොකද ඉතින් උඹේ මහා එකා දන්නේ හොරකම් මැරකම් විතරනේ. :D
    කරපු හොරකමක් කියන්න
    කරපු මැරකමක් කියන්න
    කරපු ජඩ වැඩක් කියන්න
    ලොන්ත කතා කියන්නෙ නැතුව
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කරපු හොරකමක් කියන්න
    කරපු මැරකමක් කියන්න
    කරපු ජඩ වැඩක් කියන්න
    ලොන්ත කතා කියන්නෙ නැතුව

    උඹල අන්ධයෝ,බීරො,මන්දබුද්ධිකයෝ උනාට රටේ හැම මිනිහම එහෙම නෑ. ඒ නිසා දන්නෝ දනිති. :D :yes:
     
    Feb 28, 2009
    27
    4
    3
    :sorry:
    අපේ විපක්ෂයේ වගේ වෛයිරයෙන් දේශපාලනය කරන පිළිවෙලක් නැහැ
    මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක් නෙවෙයි පලිගන්න දේශපාලනයක්
    ඒ සොදුරු ම්නිසාට නැහැ
    රටේ බහුතරයකටත් වැඩි මිනිස්සු එක දන්නවා
    ජනවාරි 9 උදේ වෙනකොට එක හරියටම දැනගන්න පුළුවන් ubalage ass kan walata hena gahalada ?mahinda karana dewal penne natte yako
    විපක්ෂ නඩේ උන්ට සිරිකොතත් නැති වෙනවා එතකොට
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මහින්දත් ෆොන්සේකා,රනිල් වගෙ ඕන නැති මගුලක් කියවන්න ගිහින් කට වරද්ද ගත්තා. (ඔය ෆයිල් කේස් එක ). දැන් ඉතින් පස්ස පැත්තේ ඇඟිල්ල ගහන් ඇති.ඒකෙන් තෙරෙනවා බය වෙල තියෙන තරම. තරජනය කරන්නම බය වෙලා
    :yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන් මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න .
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කරපු හොරකමක් කියන්න
    කරපු මැරකමක් කියන්න
    කරපු ජඩ වැඩක් කියන්න
    ලොන්ත කතා කියන්නෙ නැතුව

    ෆයිල් හංගාගෙන හොරු ආරක්ෂා කිරීම
     
    • Like
    Reactions: sihina kumaraya