ෆයිල්_වලට_බය_නෑ

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹල අන්ධයෝ,බීරො,මන්දබුද්ධිකයෝ උනාට රටේ හැම මිනිහම එහෙම නෑ. ඒ නිසා දන්නෝ දනිති. :D :yes:

    මෙයාලට ඕව කියල වැඩක් නෑ බන්. ෆෝරම් වල පොස්ට් දාන එක මෙයාලගේ රස්සාවනේ.
    මෙයාගේ අනිත් පොස්ට් බැලුවම ඒක තේරෙනවා.
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=516574
    Community එකට කාගේ හරි දැනුම වර්ධනය කරගන්න පුළුවන් එක ත්‍රෙඩ් එකක් වත් දාලා තිබුන නම් මම මෙහෙම කියන්නේ නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    10268480_1014738455210317_5521374625432631127_n.jpg
     
    • Like
    Reactions: mldarshana

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    කරපු හොරකමක් කියන්න
    කරපු මැරකමක් කියන්න
    කරපු ජඩ වැඩක් කියන්න
    ලොන්ත කතා කියන්නෙ නැතුව

    Helping Srilanka:P
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙයාලට ඕව කියල වැඩක් නෑ බන්. ෆෝරම් වල පොස්ට් දාන එක මෙයාලගේ රස්සාවනේ.
    මෙයාගේ අනිත් පොස්ට් බැලුවම ඒක තේරෙනවා.
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=516574
    Community එකට කාගේ හරි දැනුම වර්ධනය කරගන්න පුළුවන් එක ත්‍රෙඩ් එකක් වත් දාලා තිබුන නම් මම මෙහෙම කියන්නේ නෑ.

    :yes::yes: වැඩක් කරන්න තරම් ඉගෙනගන තිබුනානම් මුන් මෙහෙම රෙදි නැතුව එක එකාට කඩේ යන්නේ නෑ බන්.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ විපක්ෂයේ වගේ වෛයිරයෙන් දේශපාලනය කරන පිළිවෙලක් නැහැ
    මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක් නෙවෙයි පලිගන්න දේශපාලනයක්
    ඒ සොදුරු ම්නිසාට නැහැ
    රටේ බහුතරයකටත් වැඩි මිනිස්සු එක දන්නවා
    ජනවාරි 9 උදේ වෙනකොට එක හරියටම දැනගන්න පුළුවන්
    විපක්ෂ නඩේ උන්ට සිරිකොතත් නැති වෙනවා එතකොට

    උඹලා හදන්නේ මහින්දට තියෙන ඡන්දෙත් අඩු කරන්න එක එක මෝඩ කතා කියලා
    එළකිරියේ ඉන්න එකෙක් වත් අලුතෙන් මහින්දගේ පැත්තට ගන්න බෑ
    කොටින්ම මේක ඇතුලේ පාවෙන ඡන්ද නෑ
    මහින්දට දෙනා එකා ඌට දෙනවා මෛත්‍රිට දෙනා එක අනිවා ඌටම තමයි දෙන්නේ
    ඒක වෙනස් කරන්න බෑ මෙතන පෝස්ට් දැම්මට
    කොටින්ම කිව්වොත් මහින්ද බයවෙලා ඉන්නේ
    මහින්ද දිනයි හොර කරලා හරි ඒත් හිතන තරම් ලේසි වෙන්නේ නෑ මෙදා

    :baffled::baffled::baffled: