උඹල අන්ධයෝ,බීරො,මන්දබුද්ධිකයෝ උනාට රටේ හැම මිනිහම එහෙම නෑ. ඒ නිසා දන්නෝ දනිති.![]()
![]()
මෙයාලට ඕව කියල වැඩක් නෑ බන්. ෆෝරම් වල පොස්ට් දාන එක මෙයාලගේ රස්සාවනේ.
මෙයාගේ අනිත් පොස්ට් බැලුවම ඒක තේරෙනවා.
http://www.elakiri.com/forum/search.php?do=finduser&u=516574
Community එකට කාගේ හරි දැනුම වර්ධනය කරගන්න පුළුවන් එක ත්‍රෙඩ් එකක් වත් දාලා තිබුන නම් මම මෙහෙම කියන්නේ නෑ.


