ෆයිවර් ලොකු ඕඩර් Handling

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Level 1 අකවුන්ට් වලින් කොහොමද යකෝ $1500 කස්ටම් ඔෆර් දාන්නේ?? නිකන් බොරු නොගහ ඉඳපන් :lol::lol::lol::lol:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Level 1 අකවුන්ට් වලින් කොහොමද යකෝ $1500 කස්ටම් ඔෆර් දාන්නේ?? නිකන් බොරු නොගහ ඉඳපන් :lol::lol::lol::lol:

    අනේ ගොනෝ මේ අහපං. $1500 නෙමෙයි $5000 වෙනකම් පුලුවනි.

    331kow8.jpg



    mwv69x.jpg
     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    හම්මේ ඉතින් කොහොම ගත්තම මොකද.
    පුලුවන්නම් ඩිරෙක්ට් ගන්න ට්‍රයි එකක් දීපන්.
    නැත්තම් ෆ්යිවරේ උන්ට සෑහෙන ගානක් යනවනේ.

    ow machan me order eke $300k fiverr ekata :(
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0


    අපරාදේ බන්.
    බයර්ට හිමීට කියපන්.
    ඩිරෙක්ට් දෙනවනම් $1400කට වගේ කරන්නම් කියපන්.
    එත් උඹට ලාබයිනේ.

    ow bn fiverr eke case eka
    buyer 20% fee
    seller 20% fee gannawane. mara loba hithenawa bn. anika un tip eka dena ekenuth 20% kapagannawa:growl::growl:

    direct karanna ahala acc ekata kela unoth kiyala bayai bn.:P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ow bn fiverr eke case eka
    buyer 20% fee
    seller 20% fee gannawane. mara loba hithenawa bn. anika un tip eka dena ekenuth 20% kapagannawa
    4777860.png
    4777860.png


    direct karanna ahala acc ekata kela unoth kiyala bayai bn.
    3056604.png
    image

    Word document එක්ක කියන්න ඕනේ ටික කියලා ඇටෑච් කරලා යවපන් බයර්ට.
     
    • Like
    Reactions: DIY

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    මචං direct talk කරන්න ගිහින් account ඒක නැති කරගන්න ඒපා. සමහර customerස්ලා ඉන්නවා අපෙන් direct skype හරි email ඒක හරි ඉල්ලන, මටත් ඒවගේ 3ක් විතර set උනා. හැබැයි ඒහෙම අපේ details ඉල්ලුවාම මම කරේ customerගේ details ඉල්ලුවා බං. හැබැයි fiverr ඒකේ උන්ට note උනොත් account ඒක ඉවරයි. උබ animationද කරන්නේ. ටික ටික ගන්න ඒපා order ඒක complete උනාම දවස් 14ක් යනවනේ බන් clear වෙන්න. Congrats මචං Top Rated සෙලර් කෙනෙක් වෙයන්. මම නම් level 2 මචං. අපිට ඒන්නේ $100 වගේ ඒවා බං.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113


    අපරාදේ බන්.
    බයර්ට හිමීට කියපන්.
    ඩිරෙක්ට් දෙනවනම් $1400කට වගේ කරන්නම් කියපන්.
    එත් උඹට ලාබයිනේ.
    ඊට පස්සෙ ඒක මට්ටු උනාම එකවුන්ට් එකටත් කෙලෙයි නෙ බන් :eek:
    මම දන්න විදිහට ඔය ගොඩක් ෆීලාන්සර් සයිට් වල බයර් එක්ක සයිට් එකෙන් පිට කතා කරන්න තහනම් :baffled:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹ ම‍ොනවද ඇනිම‍ේශන් වලට යූස් කරන ස‍ොෆ්ට්ව‍ෙයාර් ?