ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඉතින් බන් ඌ අවුරැදු 10 ම ඔය වගේ ඒව තමයි කරන්න ඇත්තෙ.:D:D
    ඔවු බන් මට යකා නැග්ග ඌත් එක්ක. ඌ මේක හදල එවල මට කියනව සල්ලි දාන්නලු. ඌ ඕනෙද බන් මේක හදන්න. පේන්ට් වලින් මට හදා ගන්න පුලුවන් මේකම.. :angry:

    වැඩ දන්න එකෙක් ෆිවර් වල කුණු කොල්ලෙට ලෝගො, බැනර් හදයිද බන් :P
    ඒ කියන්නෙ මේක මගෙ අවුලක්.. හොද මිනිස්සු වැරදි තැනින් හොයන..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    diyan hadala denna

    nikan inne metike salli epa wade hodaynm kiyak hari reload dapn
    mn meke ewunta hadl dila tinawa kalinut
    මට නිකන් එපා බන්. ලාබ බඩුවෙ හිලක්. අනික නිකන් කලාම උබල වගකීමක් ගන්නෙත් නෑ.

    ඒ නිසා වගකීමෙන් මට හොද Professional, Clean, Simple, One Color Logo එකක් හදල දෙන්න.
    එක ඕනෙ මේ ටයිප් වලින් logo එක
    ක්.
    Pictorial, abstract or combination
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මට නිකන් එපා බන්. ලාබ බඩුවෙ හිලක්. අනික නිකන් කලාම උබල වගකීමක් ගන්නෙත් නෑ.

    ඒ නිසා වගකීමෙන් මට හොද Professional, Clean, Simple, One Color Logo එකක් හදල දෙන්න.
    එක ඕනෙ මේ ටයිප් වලින් logo එක
    ක්.
    Pictorial, abstract or combination

    hee hee wagakimak natuw denna tama ahuwe bn

    hmm mulin mata details tika diyan mn klapna karala raw kihipayak gahal denam
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    මේ දවස්වල පට්ට අඩුයි (අඩුයි කිව්වට ඇත්තෙම නැහැ බන් ඔර්ඩර්) වැකේෂන් සීන් නිසාද හේතුව?
    ගිග එකත් අප්ඩේට් කර මචන්ලා එත් නො ඕඩර්ස්.
    CS එකට කියල අහල බැලුව ගිග එකේ අව්ලක් තියනවද කියල එහෙමත් නැහැලු බන්.
    බයර් රික්වෙස්ට් දාන්නත් බැහැ බන් තේරුමක් නැහැ එක රික්වෙස්ට් එකකට ඔෆර් 20-30 අතැර තියනවා බන් දැන්, ලේසියෙන් හම්බෙනේ නැහැ.

    උබලටත් මෙහෙම අව්ල්ක තියනවද ජනවාරි වල?
    :eek::eek::eek:

    rep for bump...

    same here. :( returning buyers la witharai order karanne
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ow ban me 10 years experienced ekek hadapu business card ekak.. :baffled:

    kehxm0.jpg

    :sorry::sorry::sorry:
    ඊයා බන්. ඔය වගේ එකක් ඕනේ පොඩි එකෙක් හදයිනෙ.
    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ow ban me 10 years experienced ekek hadapu business card ekak.. :baffled:

    kehxm0.jpg

    මේක ප්‍රොෆෙශනල් බිස්නස් කාර්ඩ් එකක් තමයි බන්.:yes:

    තොරණ් වගෙ බිස්නස් කාඩ් ගහන්නෙ නැහැ:no::no:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ow ban me 10 years experienced ekek hadapu business card ekak.. :baffled:

    kehxm0.jpg

    මේක ප්‍රොෆෙශනල් බිස්නස් කාර්ඩ් එකක් තමයි බන්.:yes:

    තොරණ් වගෙ බිස්නස් කාඩ් ගහන්නෙ නැහැ:no::no:

    මටත් ලොකු වැරැද්දක් පෙන්නේ නැහැ..

    දැන් trend එක තමා simple බව..ඔය ගොඩක් ප්‍රසිද්ද company වල තියෙන්නේ සරලම logo

    example:- google.com :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    orders walata wada inquires wadi ne bun

    mala wadayak wela tiyene reply nokarat ba

    samahara ewun hi kiyalat ewnawane

    ෆයිවර් dead :P දැන් ඔය මගුල නිසා වෙන උනොත් එන්නේ අඩුවට වැඩ කර ගන්න..මන් නම් කැමති ඔය මගුලේ සයිට් එක නැති වෙලාම යනවා නම් :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    uba mewa ara porata yawwe nadda. hariyata wedak karaganna example ekak yawanna. ochchara nahenna ona na. uba mugenma gaththanam iwarai :eek:

    mamath denata mehe ayagen weda ganne na :no: ape buwala update wela na :no:
    yawwa yawanna one okkoma yawwa..

    mata okkoma ekama thanakin karaganna one. Logo, Social Media kit, Business card, Id card, Letter Head, Envelope. fiverr eken eka ekata kiyala karaganna ba. ekai mehen ekek hewwe hariyatama ona de karaganna. eth mehe ekekutawath wada ba..

    aduma tharame pictorial or abstract logo ekak one kiwwama name/word logo ekak ewanawa. :growl: basic nodanna huyannala inne. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මටත් ලොකු වැරැද්දක් පෙන්නේ නැහැ..

    දැන් trend එක තමා simple බව..ඔය ගොඩක් ප්‍රසිද්ද company වල තියෙන්නේ සරලම logo

    example:- google.com :lol:
    ලඟදි ඉඳල මේ විදියෙ බිස්නස් කාර්ඩ් ට්‍රෙන්ඩ් එකක් යනව. ෆයිවර් එකෙන් හදාගත්ත සෙට් එකත් මේ පාට. වෙනසකට තිබ්බෙ තැඹිලි පාට අකුරු තිබ්බෙ.

    communication is the key :cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    yawwa yawanna one okkoma yawwa..

    mata okkoma ekama thanakin karaganna one. Logo, Social Media kit, Business card, Id card, Letter Head, Envelope. fiverr eken eka ekata kiyala karaganna ba. ekai mehen ekek hewwe hariyatama ona de karaganna. eth mehe ekekutawath wada ba..

    aduma tharame pictorial or abstract logo ekak one kiwwama name/word logo ekak ewanawa. :growl: basic nodanna huyannala inne. :lol:

    ඔක්කොම යවල one colorද ඉල්ලුවෙ? :lol:

    හොඳ ෆැන්සි වැඩක් කරගන්න අඩු ගානෙ පාට තුනක්වත් ඉල්ලන්න :nerd:

    අනිත් එක ඔය සේරම කරනව කියන අය එකක්වත් හරියට කරන්නෙ නැහැ. හොඳම දේ ලෝගෝ විතරක් කරන කෙනෙක්ගෙන් ලෝගෝ ගන්න. සෝශල් මීඩියා කිට් හදන කෙනෙක්ගෙන් ඒකගන්න.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ඔක්කොම යවල one colorද ඉල්ලුවෙ? :lol:

    හොඳ ෆැන්සි වැඩක් කරගන්න අඩු ගානෙ පාට තුනක්වත් ඉල්ලන්න :nerd:

    අනිත් එක ඔය සේරම කරනව කියන අය එකක්වත් හරියට කරන්නෙ නැහැ. හොඳම දේ ලෝගෝ විතරක් කරන කෙනෙක්ගෙන් ලෝගෝ ගන්න. සෝශල් මීඩියා කිට් හදන කෙනෙක්ගෙන් ඒකගන්න.

    Agreed.. ape lokkata upwork seller kenek set karagaththnam iwarai neh