ඔවු බන් මට යකා නැග්ග ඌත් එක්ක. ඌ මේක හදල එවල මට කියනව සල්ලි දාන්නලු. ඌ ඕනෙද බන් මේක හදන්න. පේන්ට් වලින් මට හදා ගන්න පුලුවන් මේකම..ඉතින් බන් ඌ අවුරැදු 10 ම ඔය වගේ ඒව තමයි කරන්න ඇත්තෙ.![]()

ඒ කියන්නෙ මේක මගෙ අවුලක්.. හොද මිනිස්සු වැරදි තැනින් හොයන..වැඩ දන්න එකෙක් ෆිවර් වල කුණු කොල්ලෙට ලෝගො, බැනර් හදයිද බන්![]()


returning buyers la witharai order karanne




basic nodanna huyannala inne. 

