වැඩ නැත්නම් මට ප්රොෆෙශ්නල් ලෝගෝ එකක් හදල දියන්කො..
----------------------------------------------------------------------------------
අනේ මන්ද බන් ලක්ශ ගනන් වලින් හොයනව කියනව. ඒ උනාට වැඩත් නෑලු. වැඩක් කරගන්න එකෙක් හොයපුවාම වෙලාවක් තියෙන එකෙකුත් නෑ. වෙලා තියෙන එකෙක් හම්බුනාම ඌට වැඩත් බෑ. ඒ උනාට ඌම ආයිත් ලක්ශ ගනන් වලින් හොයනව කියනව..
දැන් එකම වැඩේට මේ හොයන 4 වෙනි එකා. මට සෙට් වෙන ප්රොෆෙශ්නල් කියන ලක්ශ ගනන් හොයනව කියන කිසිම එකෙකුට වැඩ බෑ..
එක්කො මුන් බොරු කියනව නැත්නම් මේක මගේ ප්රශ්නයක්. එහෙමත් නැතන්ම් ෆයිවරෙන් ඕඩර් දාන උන්ගෙ ඔලුවෙ ප්රශ්නයක් වැඩ බැරි උන්ට ගෙවන්න.
ඇයි බන් මේ කේන්තියෙන්
උබට අපේ එකාව සෙට් කරගත්තනම් සොසල් මීඩියා කවර , ඕනි ලෝගෝ එකක් හදාගන්න පුළුවන්.ගන්න දේශීය දේ. මෙන්න https://www.upwork.com/o/profiles/users/_~01b98476f73923f472/


basic nodanna huyannala inne.
5ta hoyala hambeida?
දැන් ඔය මගුල නිසා වෙන උනොත් එන්නේ අඩුවට වැඩ කර ගන්න..මන් නම් කැමති ඔය මගුලේ සයිට් එක නැති වෙලාම යනවා නම් 


May 01 wage launch plans.. 



