ෆයිවර් හෙල්ප් ඕනි. | Fiverr help

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    වැඩ නැත්නම් මට ප්‍රොෆෙශ්නල් ලෝගෝ එකක් හදල දියන්කො..
    ----------------------------------------------------------------------------------
    අනේ මන්ද බන් ලක්ශ ගනන් වලින් හොයනව කියනව. ඒ උනාට වැඩත් නෑලු. වැඩක් කරගන්න එකෙක් හොයපුවාම වෙලාවක් තියෙන එකෙකුත් නෑ. වෙලා තියෙන එකෙක් හම්බුනාම ඌට වැඩත් බෑ. ඒ උනාට ඌම ආයිත් ලක්ශ ගනන් වලින් හොයනව කියනව..
    දැන් එකම වැඩේට මේ හොයන 4 වෙනි එකා. මට සෙට් වෙන ප්‍රොෆෙශ්නල් කියන ලක්ශ ගනන් හොයනව කියන කිසිම එකෙකුට වැඩ බෑ..
    එක්කො මුන් බොරු කියනව නැත්නම් මේක මගේ ප්‍රශ්නයක්. එහෙමත් නැතන්ම් ෆයිවරෙන් ඕඩර් දාන උන්ගෙ ඔලුවෙ ප්‍රශ්නයක් වැඩ බැරි උන්ට ගෙවන්න.

    ඇයි බන් මේ කේන්තියෙන් :( උබට අපේ එකාව සෙට් කරගත්තනම් සොසල් මීඩියා කවර , ඕනි ලෝගෝ එකක් හදාගන්න පුළුවන්.

    ගන්න දේශීය දේ. මෙන්න https://www.upwork.com/o/profiles/users/_~01b98476f73923f472/
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මේ දවස්වල පට්ට අඩුයි (අඩුයි කිව්වට ඇත්තෙම නැහැ බන් ඔර්ඩර්) වැකේෂන් සීන් නිසාද හේතුව?
    ගිග එකත් අප්ඩේට් කර මචන්ලා එත් නො ඕඩර්ස්.
    CS එකට කියල අහල බැලුව ගිග එකේ අව්ලක් තියනවද කියල එහෙමත් නැහැලු බන්.
    බයර් රික්වෙස්ට් දාන්නත් බැහැ බන් තේරුමක් නැහැ එක රික්වෙස්ට් එකකට ඔෆර් 20-30 අතැර තියනවා බන් දැන්, ලේසියෙන් හම්බෙනේ නැහැ.

    උබලටත් මෙහෙම අව්ල්ක තියනවද ජනවාරි වල?
    :eek::eek::eek:

    rep for bump...

    Fulltime karala maaseta kochchara wage ganna puluwanda bung?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    ඇයි බන් මේ කේන්තියෙන් :( උබට අපේ එකාව සෙට් කරගත්තනම් සොසල් මීඩියා කවර , ඕනි ලෝගෝ එකක් හදාගන්න පුළුවන්.

    ගන්න දේශීය දේ. මෙන්න https://www.upwork.com/o/profiles/users/_~01b98476f73923f472/

    වැඩ නැති උබ උනත් උබව ඩිමාන්ඩ් කරන්නෙ නෑ වෙන එකෙක් ගැන කියනව.. එපික්.. :lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    yawwa yawanna one okkoma yawwa..

    mata okkoma ekama thanakin karaganna one. Logo, Social Media kit, Business card, Id card, Letter Head, Envelope. fiverr eken eka ekata kiyala karaganna ba. ekai mehen ekek hewwe hariyatama ona de karaganna. eth mehe ekekutawath wada ba..

    aduma tharame pictorial or abstract logo ekak one kiwwama name/word logo ekak ewanawa. :growl: basic nodanna huyannala inne. :lol:

    Ubata dan monawada wenna ona? aduma $1000+ yanawa ubata oya tika okkoma karaganna :yes: 5ta hoyala hambeida? :lol: ubata e gaana afford karanna puluwan nam kiyapan wada karamu :yes: samples dennam..

    99designs 1to1 karamu ehenam..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ෆයිවර් dead :P දැන් ඔය මගුල නිසා වෙන උනොත් එන්නේ අඩුවට වැඩ කර ගන්න..මන් නම් කැමති ඔය මගුලේ සයිට් එක නැති වෙලාම යනවා නම් :lol::lol:

    kawuda kiyane fiverr dead kiyala bun

    aduwata kara ganna ena nisa dan kattiya wadi

    upwork freelance dead wegana enne

    attatama upwork freelance wala ganan wadi
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    වැඩ නැති උබ උනත් උබව ඩිමාන්ඩ් කරන්නෙ නෑ වෙන එකෙක් ගැන කියනව.. එපික්.. :lol::lol:

    මගේ මචන් තරහ වෙන්නෙපා මන් උබේ වැඩේ කරන්න ටරම් දක්ෂ නැහැ එකයි මන් බාරගත්තේ නැත්තේ.මට අවරුදු 5ක 7ක 10ක එක්ස්පිරියන්ස් නැහැ මට. අනික බන් ලංකාවේ මනුසයෙක්ට වැඩක් කරලා දීල ආත්මෙකට හොදක් අහගන්න හම්බෙන්නේ නැහැ, ඉල්ලන් ටින්කිරි මොකටද.

    උබ අප්වර්ක් එකෙ හොද රෑන්ක් තියන එක්කෙනෙක් සෙට් කරගත්තනම් හරි බන්, වලතරය ගේ උප්වර්ක් ලින්ක් එව්වේ උ මට වඩා ප්රෝෆෙසනල් හඬ බන්
    :love:
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    kawuda kiyane fiverr dead kiyala bun

    aduwata kara ganna ena nisa dan kattiya wadi

    upwork freelance dead wegana enne

    attatama upwork freelance wala ganan wadi

    එක තමා මන් කියන්නේ ඕක dead වෙන්න ඕන කියලා :P

    ඔය මගුල නිසා අපිටත් දැන් අඩුවට වැඩ කරන්න වෙලා ;)

    quality එක බලන clientලා නම් යන්නේ නැහැ පයිවර් සුවර් :lol:
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එක තමා මන් කියන්නේ ඕක dead වෙන්න ඕන කියලා :P

    ඔය මගුල නිසා අපිටත් දැන් අඩුවට වැඩ කරන්න වෙලා ;)

    quality එක බලන clientලා නම් යන්නේ නැහැ පයිවර් සුවර් :lol:

    Designs paththen machan godak enne 99designs... Godakma startups ehema machan.. :yes: docker eke logo eka design kaleth eke :yes::yes:

    https://99designs.com/logo-design/contests/create-cool-open-source-project-logo-219415
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    Ubata dan monawada wenna ona? aduma $1000+ yanawa ubata oya tika okkoma karaganna :yes: 5ta hoyala hambeida? :lol: ubata e gaana afford karanna puluwan nam kiyapan wada karamu :yes: samples dennam..

    99designs 1to1 karamu ehenam..
    whole project ekata giyeth $1000 :lol::lol: client gen ahala kiyannam... $1000k denawada invoice eke logo ekatai business card ekatai :lol::lol:

    $5ta hewwe na.. ekek 300LKR illuwe. uta balenma 2000 LKR dunna logo eka witharak diyan kiyala. sample ewwe nam loweth supiri ewa. mage logo eke aligns wath na. :lol::lol: 2000 wathure.. :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මගේ මචන් තරහ වෙන්නෙපා මන් උබේ වැඩේ කරන්න ටරම් දක්ෂ නැහැ එකයි මන් බාරගත්තේ නැත්තේ.මට අවරුදු 5ක 7ක 10ක එක්ස්පිරියන්ස් නැහැ මට. අනික බන් ලංකාවේ මනුසයෙක්ට වැඩක් කරලා දීල ආත්මෙකට හොදක් අහගන්න හම්බෙන්නේ නැහැ, ඉල්ලන් ටින්කිරි මොකටද.

    උබ අප්වර්ක් එකෙ හොද රෑන්ක් තියන එක්කෙනෙක් සෙට් කරගත්තනම් හරි බන්, වලතරය ගේ උප්වර්ක් ලින්ක් එව්වේ උ මට වඩා ප්රෝෆෙසනල් හඬ බන්
    :love:

    :yes::yes:සිරාවට මචන්. මෙන්න මේ සීන් එක නිසා ලංකාවෙ හුඟක් අය සල්ලිවලටවත් අපේ අයට වැඩකරන්නෙ නැහැ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    whole project ekata giyeth $1000 :lol::lol: client gen ahala kiyannam... $1000k denawada invoice eke logo ekatai business card ekatai :lol::lol:

    $5ta hewwe na.. ekek 300LKR illuwe. uta balenma 2000 LKR dunna logo eka witharak diyan kiyala. sample ewwe nam loweth supiri ewa. mage logo eke aligns wath na. :lol::lol: 2000 wathure.. :yes:

    1000$ ඔය වැඩේ ලාබයි..quality එක නම් නොදනිමි.. Payhere නැති නිසා ඕකෙන් දැන් කුමක් කරන්නද :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    1000$ ඔය වැඩේ ලාබයි..quality එක නම් නොදනිමි.. Payhere නැති නිසා ඕකෙන් දැන් කුමක් කරන්නද :confused:
    oken kiwwe? mokenda? BTW api imdb patan gatta.. :) May 01 wage launch plans.. :cool:
    ekata logo, id, Biz cards hadannath mita wada katta kanna wenawa.. low budget ne eka. :lol: Estimate kale 100,000 budget eka. :) Expected revenue per year 1M ;)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    oken kiwwe? mokenda? BTW api imdb patan gatta.. :) May 01 wage launch plans.. :cool:
    ekata logo, id, Biz cards hadannath mita wada katta kanna wenawa.. low budget ne eka. :lol: Estimate kale 100,000 budget eka. :) Expected revenue per year 1M ;)

    :shocked::shocked:

    එළකිරි එකේ දන්න එකෙක් එක්කද හදන්නේ? :nerd:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    whole project ekata giyeth $1000 :lol::lol: client gen ahala kiyannam... $1000k denawada invoice eke logo ekatai business card ekatai :lol::lol:

    $5ta hewwe na.. ekek 300LKR illuwe. uta balenma 2000 LKR dunna logo eka witharak diyan kiyala. sample ewwe nam loweth supiri ewa. mage logo eke aligns wath na. :lol::lol: 2000 wathure.. :yes:

    :sorry::sorry::sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    yawwa yawanna one okkoma yawwa..

    mata okkoma ekama thanakin karaganna one. Logo, Social Media kit, Business card, Id card, Letter Head, Envelope. fiverr eken eka ekata kiyala karaganna ba. ekai mehen ekek hewwe hariyatama ona de karaganna. eth mehe ekekutawath wada ba..

    aduma tharame pictorial or abstract logo ekak one kiwwama name/word logo ekak ewanawa. :growl: basic nodanna huyannala inne. :lol:
    මචන් උබට ඕනා visual identity package එකක්ද. behance/dribble එකෙන් එකෙක්ව contact කරගනින් එවල හොද එවුන්ගේ portfolio බලපන්.. එකේ filters තියේ ලංකාවේම එකෙක් ඕනෙනම්. හොද ගානක් සෙට් වෙයි හැබැයි. quality = $$$