එකෙක් ඇවිල්ලා ඕඩරේ දානකොට කතා කරගත්තුවට අමතරව දේවල් වැඩේ ඩිලිවර් කලාට පස්සෙත් ඉල්ලනව. එව්ව රිවිශන් වලට අදාල දේවල් නෙමෙයි. අලුත්ම දේවල්.
මම කිව්වා කතා කරගත්ත ගානට මේක කරන්න බෑ එහෙනම් තව මෙච්චර ගානක් වැඩිපුර ඕන කියල.
මූ කියනව එහෙනම් මට කැන්සල් කරන්න ඕන ඕඩර් එක. ඔයාට වඩා අඩුවට වැඩ කරන අය මේකෙ ඉන්නව. ඔයා හිතන්නෙ ඔයා විතරද ඩිසයින් දන්නෙ අරකයි මේකයි කියල කියාගෙන ආව. මම ඕකේ කියල දැම්ම කැන්සලේශන් රික්වෙස්ට් එක. කැන්සල් කලා.
කැන්සලේශන් රික්වෙස්ට් එක දාද්දි හේතුව විදිහට දැම්මෙ ඕඩරේට පිටින් තව දේවල් ඉල්ලනව කියල. දැන් මට පුලුවන් CS කන්ටෑක්ට් කරලා මගේ ඕඩර් කම්ප්ලීට් රේට් එක අඩු වෙලා තියෙන එක හදාගන්න. මොකද ඕඩර් එක කැන්සල් වුනේ මගේ වරදකින් නෙමෙයිනෙ.
අනික ඌ මෙහෙම කරපු පලවෙනි පාර නෙමෙයි. ඩිසයින් එක කරලා යැව්වට පස්සෙ සෝස් ෆයිල් එක නිකන් ඉල්ලනව. මම කිව්වම සෝස් ෆයිල් එකට මෙච්චරක් ගෙවන්න ඕන කියල ඌ කියාගෙන එනව ඔයා මෙහෙමද ක්ලයන්ට්ස්ලට සලකන්නෙ කියල.
UK වුනාට පට්ටම හිඟන්නෙක්.