ෆයිසර් එන්නත ගහපු ලාංකිකයෙක්ගේ අත්දැකීම

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෑ පරණ වචනයක්
    නෑ අලුත් වචනයක්. සිංහල වෙදකමේ ඇලජික් කියල එකක් ඇත්තෙත් නෑ. පිලිගනින්. තියනවනම් ඒකට කියන වචනයක් තියෙන්න එපායෙ

    කොහොමද දන්නේ ඒ ගොල්ලො හරි අරිෂ්ඨ/ආසව හරි විදියට බිව්වද කියල ?
    ඒ ගොල්ලො කියනවනම් හරි විදියට බිව්වා කියල පිලිගන්න වෙනවනෙ. දැන් ඉස්පිරිතාලෙ කොත්තමල්ලි දුන්නා කියල කවුදෝ එකෙක් කියල උඹ පිලිඅරන් තියෙන්නෙ. අන්න ඒ වගේ පිලිගනින්

    උඹලාගෙ ෆේල් වුණ ගොන් සැයෙන්ස් කොණ්ඩෙ බැඳපු චීන්නුවත් දැන් ගණන් ගන්නෙ නෑ බඃ

    උඹ කියනවනම් ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනවා කියලා ඒක ඔප්පු කරපන්. සිංහල ගහකින් කොලයක් කඩාගෙන තම්බල බිව්ව කියල සිංහල බෙහෙතක් වෙන්නෙ නෑනෙ.

    ඔප්පු කරන්න බැරිනම් පිලිගනින් කොත්තමල්ලි සිංහල බෙහෙත් නෙවෙයි කියල. ඔය දෙකෙන් එකක් පිලිතනින් වටේ යන්ඩ එපා.

    උඹලගෙ නැතිබංස්ථාන වෙලා ගිහින් තියන මෙව්ව එක කොන්ඩෙ බැඳපු චීනෙක් විතරයි පිලිගන්නෙ. ඇලජික් එකක් ආවනම් නැති ලෙඩ වලට බෙහෙත් කරල ලෙඩා වලපල්ලේ තමා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නෑ අලුත් වචනයක්. සිංහල වෙදකමේ ඇලජික් කියල එකක් ඇත්තෙත් නෑ.
    ඒ උඹෙ දැනුමෙ තරම අනුවයි
    පිලිගනින්. තියනවනම් ඒකට කියන වචනයක් තියෙන්න එපායෙ
    ඇයි මේ වැඳ වැටෙන්නේ ? :D
    ඒ ගොල්ලො කියනවනම් හරි විදියට බිව්වා කියල පිලිගන්න වෙනවනෙ.
    උඹ පිළිගත්තට මම පිළිගන්නෙ නෑ :D
    දැන් ඉස්පිරිතාලෙ කොත්තමල්ලි දුන්නා කියල කවුදෝ එකෙක් කියල උඹ පිලිඅරන් තියෙන්නෙ. අන්න ඒ වගේ පිලිගනින්
    කවුදෝ එකෙක් නෙවෙයි නේ - සාක්ෂි සහිතව නෙ :D

    උඹ කියනවනම් ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනවා කියලා ඒක ඔප්පු කරපන්. සිංහල ගහකින් කොලයක් කඩාගෙන තම්බල බිව්ව කියල සිංහල බෙහෙතක් වෙන්නෙ නෑනෙ.
    මොකෝ නැත්තේ කොළ වලින් තමා සිංහල බේත් හදන්නෙ :D

    ඔප්පු කරන්න බැරිනම් පිලිගනින් කොත්තමල්ලි සිංහල බෙහෙත් නෙවෙයි කියල. ඔය දෙකෙන් එකක් පිලිතනින් වටේ යන්ඩ එපා.
    කොත්තමල්ලි සිංහල බේතක් හිංදා නේ කොරෝනා එන්න කලින් දොස්තර වාට්ටු වල තම්බලා නොදුන්නෙ :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඉතිං ජයවිරයෝ ඕක ඇලජික් වෙන්න පුළුවන් කියල ඕක හදපු උන් උන්ගේ විස්තර පත්‍රිකාවේ දාලම තීනවා දන්නා කිහිප දෙනෙක් ඕක ගහල තීනවා අව්ලක් උනේ නෑ කියන්නේ මේකේ බුවෙක් චයිනා එක ගැහුවා කිව්වේ උටත් ගානක්වත් නෑ ලු. ස්පුට්නික් එක ගැන කියන්න පුළුවන් ලගදීම.

    ඔය ගෑනි පයිබර් කියල එකක් ලු ගහ ගත්තේ උඹ කියන්නේ පයි.සර්
    ආයෙත් ඉන්බොක්ස් කරලා අහපං මොකක්ද ගස්ස ගත්තේ කියල
    ගහපු එකා පයිසර් කියල උගේ පයිසරෙන් කෙලලා වගේ මට පෙන්නේ
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිලිගනින්. තියනවනම් ඒකට කියන වචනයක් තියෙන්න එපායෙ

    ඒ ගොල්ලො කියනවනම් හරි විදියට බිව්වා කියල පිලිගන්න වෙනවනෙ. දැන් ඉස්පිරිතාලෙ කොත්තමල්ලි දුන්නා කියල කවුදෝ එකෙක් කියල උඹ පිලිඅරන් තියෙන්නෙ. අන්න ඒ වගේ පිලිගනින්

    උඹ කියනවනම් ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් දෙනවා කියලා ඒක ඔප්පු කරපන්. සිංහල ගහකින් කොලයක් කඩාගෙන තම්බල බිව්ව කියල සිංහල බෙහෙතක් වෙන්නෙ නෑනෙ.

    ඔප්පු කරන්න බැරිනම් පිලිගනින් කොත්තමල්ලි සිංහල බෙහෙත් නෙවෙයි කියල. ඔය දෙකෙන් එකක් පිලිතනින් වටේ යන්ඩ එපා.

    [/QUOTE]
    [/QUOTE]
    අන්න එහෙම මම කියන එකම පිලිගනින්. :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උඹලාගෙ ෆේල් වුණ ගොන් සැයෙන්ස් කොණ්ඩෙ බැඳපු චීන්නුවත් දැන් ගණන් ගන්නෙ නෑ බඃ

    ඕකත් උඹට science වලින් හදපු internet එකේ කියන්න උන එකනේ දුක අයිසේ :rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    sinhala mala ilaw pattuwak thiyanawa gana hama ekatama allergy wenawa. dokath kiyalamai denne allergy wei kiyala :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ උඹෙ දැනුමෙ තරම අනුවයි
    එහෙනං උඹේ දැනුම පාවිච්චි කරලා ඇලජික් වලට සිංහල වෙද්දු කියපු වචනේ කියපං. මේ සුද්දා ලංකාවට ඇවිල්ලත් දශක ගානක් ගියාට පස්සෙ සිංහලට එකතුවෙච්ච වචන අතාරින්නෙ නැතුව

    ඇයි මේ වැඳ වැටෙන්නේ ? :D
    කෝ කවුද?

    උඹ පිළිගත්තට මම පිළිගන්නෙ නෑ :D
    එහෙනං උඹට අර කොරෝනා කාරයා කොත්තමල්ලි බිව්ව කියපු එක පිලිගන්නත් බෑ. මම පිලිගන්නෙත් නෑ. ඒ ඉස්පිරිතාලෙ ඩොකෙක්ගෙ එකක් දාපන් පිලිගන්නම්

    කවුදෝ එකෙක් නෙවෙයි නේ - සාක්ෂි සහිතව නෙ :D
    උඹ කියල තියන විදියටම ලෙඩෙක් කියපුවා පිලිගන්න බෑනෙ. ඩොකෙක් කියපුවා දාපන් එතකොට පිලිගන්නම්

    මොකෝ නැත්තේ කොළ වලින් තමා සිංහල බේත් හදන්නෙ :D
    උඩ තර්ක කරපුවා ආයෙත් බලාගෙන වරෙන් මතක නැත්නම්

    කොත්තමල්ලි සිංහල බේතක් හිංදා නේ කොරෝනා එන්න කලින් දොස්තර වාට්ටු වල තම්බලා නොදුන්නෙ :D
    එතකොට උඹ කිව්වෙ ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ නෑ කියල.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනං උඹේ දැනුම පාවිච්චි කරලා ඇලජික් වලට සිංහල වෙද්දු කියපු වචනේ කියපං. මේ සුද්දා ලංකාවට ඇවිල්ලත් දශක ගානක් ගියාට පස්සෙ සිංහලට එකතුවෙච්ච වචන අතාරින්නෙ නැතුව
    ඒක තමයි වචනේ
    කෝ කවුද?
    පිළිගනින් පිළිගනින් කියලා නාහෙන් අඩන්නෙ වැඳ වැටීමක් තාමයි :D

    එහෙනං උඹට අර කොරෝනා කාරයා කොත්තමල්ලි බිව්ව කියපු එක පිලිගන්නත් බෑ.
    බැරි නෑ පුළුවන්
    මම පිලිගන්නෙත් නෑ.
    ඒ උඹේ හීනමානය හිංදා නේ
    ඒ ඉස්පිරිතාලෙ ඩොකෙක්ගෙ එකක් දාපන් පිලිගන්නම්
    ලෙඩාම කියනව නම් ඩොකාලා කියන ඒවා තව මොටද :D
    උඹ කියල තියන විදියටම ලෙඩෙක් කියපුවා පිලිගන්න බෑනෙ. ඩොකෙක් කියපුවා දාපන් එතකොට පිලිගන්නම්
    IDH එකේ ලෙඩෙක් කියනවා නම් ඉස්පිරිතාලෙන් කොත් තමල්ලි දුන්නා කියල - ආයෙ ඩොකාලගෙන් අහන්න ඕන නෑනෙ :D
    එතකොට උඹ කිව්වෙ ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ නෑ කියල.
    ඔව් කොත්තමල්ලි කියන්නෙ ප්‍රාථමික බේතක් නේ -
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙනං උඹේ දැනුම පාවිච්චි කරලා ඇලජික් වලට සිංහල වෙද්දු කියපු වචනේ කියපං. මේ සුද්දා ලංකාවට ඇවිල්ලත් දශක ගානක් ගියාට පස්සෙ සිංහලට එකතුවෙච්ච වචන අතාරින්නෙ නැතුව

    කෝ කවුද?

    එහෙනං උඹට අර කොරෝනා කාරයා කොත්තමල්ලි බිව්ව කියපු එක පිලිගන්නත් බෑ. මම පිලිගන්නෙත් නෑ. ඒ ඉස්පිරිතාලෙ ඩොකෙක්ගෙ එකක් දාපන් පිලිගන්නම්

    උඹ කියල තියන විදියටම ලෙඩෙක් කියපුවා පිලිගන්න බෑනෙ. ඩොකෙක් කියපුවා දාපන් එතකොට පිලිගන්නම්

    උඩ තර්ක කරපුවා ආයෙත් බලාගෙන වරෙන් මතක නැත්නම්

    එතකොට උඹ කිව්වෙ ඉස්පිරිතාලෙ සිංහල බෙහෙත් පාවිච්චි කරන්න ඉඩ දෙන්නෙ නෑ කියල.
    මගේ කාලෙ උඹ වගේ මෝඩයෙක්ට ආයෙ නාස්ති කරන්නෙ නෑ. උඹෙන් එලියට ගන්න ඕනෙ ටික අරගෙන තියෙන්නෙ ත්‍රෙඩ් එක ඇතුලෙ. ඒක නිසා දැන් කොත්තමල්ලි ඇටයක් උකේ ගහගෙන නිදාගනින් වැක්සීන් එක එනකල් :lol:
     
    • Like
    Reactions: Sen-lu

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වැක්සීන් එපා කියන එවුන්ට අපරාදෙ පොඩි කාලෙ කක්කල්කැස්සට, ගලපටලෙට වැක්සීන් බින්දු දෙක තුනක් හරි නාස්ති කරේ. උන්ට දේශීය දෙයක් දීලා නිකන් ඉන්න තිබ්බෙ.
    @පිටියෙ-අප්පු උඹගෙ දරුවන්ට පොඩි කාලෙ දෙන වැක්සීන් දුන්නද නැත්නම් සිංහල බෙහෙත්ද දුන්නෙ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒක තමයි වචනේ

    පිළිගනින් පිළිගනින් කියලා නාහෙන් අඩන්නෙ වැඳ වැටීමක් තාමයි :D

    බැරි නෑ පුළුවන්

    ඒ උඹේ හීනමානය හිංදා නේ

    ලෙඩාම කියනව නම් ඩොකාලා කියන ඒවා තව මොටද :D

    IDH එකේ ලෙඩෙක් කියනවා නම් ඉස්පිරිතාලෙන් කොත් තමල්ලි දුන්නා කියල - ආයෙ ඩොකාලගෙන් අහන්න ඕන නෑනෙ :D

    ඔව් කොත්තමල්ලි කියන්නෙ ප්‍රාථමික බේතක් නේ -
    මගේ කාලෙ උඹ වගේ මෝඩයෙක්ට ආයෙ නාස්ති කරන්නෙ නෑ. උඹෙන් එලියට ගන්න ඕනෙ ටික අරගෙන තියෙන්නෙ ත්‍රෙඩ් එක ඇතුලෙ. ඒක නිසා දැන් කොත්තමල්ලි ඇටයක් උකේ ගහගෙන නිදාගනින් වැක්සීන් එක එනකල් :lol:
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ආයුර්වේදෙන් හොදකොරන්න බැරි හින්දනෙ ආයුර්වේද හොස්පිටල් වලට කොරෝන ලෙඩ්ඩු නොදා ඉන්නෙ. :D :D
     
    • Like
    Reactions: hasithayad

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    සුවධරණි ගහපන්... අත්දුටුවයි සත්තයි...
    පැකට් එක රු 120 යි

    උඹල බීවෙ නැතත් ගෙදර වැඩිහිටියන්ට දීපල්ලා. නැත්තං උන් වැඩියෙන් හිටිය එවුන් කියලා එලොව යයි.

    අප්පු කියන කතාව ඇත්ත.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    ෆයිබර් රෙසින් බීලා ඔහොම බේරුනා ඇති
    ගොන් වැස්සිට කියපන් ගොන් වැඩ නොකර ධම්මික අප්පු පැණිය වඩියක් ගහන්න කියල :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඒ උඹෙ දැනුමෙ තරම අනුවයි

    ඇයි මේ වැඳ වැටෙන්නේ ? :D

    උඹ පිළිගත්තට මම පිළිගන්නෙ නෑ :D

    කවුදෝ එකෙක් නෙවෙයි නේ - සාක්ෂි සහිතව නෙ :D

    මොකෝ නැත්තේ කොළ වලින් තමා සිංහල බේත් හදන්නෙ :D

    කොත්තමල්ලි සිංහල බේතක් හිංදා නේ කොරෝනා එන්න කලින් දොස්තර වාට්ටු වල තම්බලා නොදුන්නෙ :D
    උබ දන්න සින්හල වෙදකම. උබ වගේ ඇටෙන්ශන් හෝර් කෙනෙක් දන්නෙ වැල යන අතට මැස්ස ගහන්න.

    වැඩිය ඕනි නෑ පැණියට බනිනව. ආයෙ හොද කියනව ආයෙ බනිනව.

    උබ ඇවිල්ල ගැලරිය චූන් කරන්න ඉන්න ජෝකරයෙක් විතරයි.
     
    • Like
    Reactions: vito

    hkglpr

    Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    ඔය පයිබර් කියලා එකක්නේ ගහලා තියෙන්නේ, ෆයිසර් නෙමෙයි
     
    • Like
    Reactions: T Eranga