මෙහෙම බාල බේත් මොටද බොලන් අපි සල්ලි දීලා ගෙන්නගෙන ගහගන්නේ ?
Last edited:
ඇයි පැණියම හොයන්නෙ තව බේත් ඔන තරම් තියෙද්දි ?Ha api paniya bila innan
Sorry desiya de bonnan.ඇයි පැණියම හොයන්නෙ තව බේත් ඔන තරම් තියෙද්දි ?
මොනවාද බං තියෙන බෙහෙත්ඇයි පැණියම හොයන්නෙ තව බේත් ඔන තරම් තියෙද්දි ?
පැණියේ සාදික්කා හා මී පැණි වලට අමතර අනික් බේත් දෙක අඩංගු වෙන බේත් ජාති ඕන තරම් තියෙනවා - සුවධරණී එකක් - සුදර්ශන පව්ඩර් එක එකක් - පස් පංගුව එකක් - තව තියෙනවා හැටහුටහමාරක් - ඕවා ඔක්කොම රජයේ ආයුර්වේද රෝහල් වල අවුරුදු 50කටත් කලින් ඉඳලා පාවිච්චි කෙරිලා තහවුරු වුණ බේත්මොනවාද බං තියෙන බෙහෙත්


සිංහල බේත් වලින් එහෙම වත් නෑනේ - ඉතිං ඕවා බාල බේත් නේ - ඇයි අපි බාල බේත් ගහගන්නේ ?මම මේක කියන 3 වෙනි ත්රෙඩ් එක මේ වගේ මෝඩ චූන් ත්රෙඩ් වලින් බොරුව සමාජගත කරලා මිනිස්සු බය කරන නිසයි මම ආයිමත් කියන්නේ මගේ wife pfizer vaccine එක අරන් සති දෙකක් විතර වෙනවා කිසිම අවුලක් නෑ second vaccine shot එකත් එකත් ලගදිම දෙයි. allergy එන්නේ බොහොම සුළු පිරිසකට.