π
π කියන්නෙ මොකක්ද කියල කවුරුත් දන්නවනෙ...මේ කියන්න යන්නෙ මම බලපු තවත් සුපිරි ෆිල්ම් එකක් ගැන්....මේක ඇවිල්ල නම් ගොඩක් කල් ඒ කියන්නෙ 1998...කතාව කෙටියෙන් මෙහෙමයි ...Max කියන්නෙ මානසික විකෘති භාවයකින් පෙලෙන ගණිතඥයෙක්.Max .ගතකරන්නෙ බොහොම පුද්ගලික ජීවිතයක්.ඔහු හිතනවා ස්වභාවධර්මය ඇතුලු සියලුම දේවල් අංක වලින් පැහැදිලි කරන්න පුලුවන් කියල... බොහෝ වෙලාවට Max තම නිවසේ ඇති පරිගනකය ලගටවී යම් ගණිත ගැටලුවක් විසදීමට උත්සාහ කරනවා...මේ අතර යම් කිසි කන්ඩායමක් Max ගෙන් යමක් ලබාගෙනීමට උත්සාහ කරනවා...
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Darren Aronofsky.....මේ තියෙන්නෙ Darren Aronofsky ගෙ තව ගොඩක් ජනප්‍රිය වෙච්ච් ෆිල්ම් කීපයක්...
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Darren Aronofsky.....මේ තියෙන්නෙ Darren Aronofsky ගෙ තව ගොඩක් ජනප්‍රිය වෙච්ච් ෆිල්ම් කීපයක්...
ලින්ක් එක දැම්ම බලපු නැති කට්ටිය බාගෙන බලන්න....

banna